Happy new year lamay![]()
මඤ්ඤං වාසී සියලුම දෙනාට සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.
එසේම වේවා

Happy new year lamay![]()
මඤ්ඤං වාසී සියලුම දෙනාට සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.

තෝන්තුවෙන් පසුවෙන මඤ්ඤනුවන් සියලු දෙනාටම සුභ 2016ක් වේවා!!!
kewoooooooooooooකැවුං කෑව ද කිකිළියේ?![]()
thanku aiye.. akkalatath yeuwa
kewooooooooooooothanku aiye.. akkalatath yeuwa
![]()
eddi genapu okoma thibba...![]()
![]()


kewooooooooooooothanku aiye.. akkalatath yeuwa
![]()
eddi genapu okoma thibba...![]()
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ.කවදද කැලෙන් එලියට ආවේ
කැවුං 35කින් කැවුං 7යි මෙතන තියෙන්නේ.....kewooooooooooooothanku aiye.. akkalatath yeuwa
![]()
eddi genapu okoma thibba...![]()
![]()


කැවුං 35කින් කැවුං 7යි මෙතන තියෙන්නේ.....
උඹ එන ගමං කෙලිය නේහ් ඉතිරි ටිකට....![]()

අද කිඹුලයියගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක තියෙනවද?
මොකද මාමේ ඔව් නෑ කියන්නේ.මොනවා හරි පාවිච්චි කරලද ඉන්නේ



එළකිරිවාසී සියලු ම තට්ට කුකුළු-කිකිළියන් හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!
මේ වසර...
සසල හද විල් තෙර අවසන් වෙන,
කිඹුළා බොහෝ විට මෙයින් චුත වී යන
වසරයි!
කොන්කිරිට් වනන්තරේ මිරිගු සර්පයාතහනම් ගෙඩියකට රැවටිලාකාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයාමලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා...