එච්චර පොඩි එකක් හදන්න එපා අයියෙ.
අපරාදේ සල්ලි.
8v පොඩි පැනල එකක් අරන් 6v බැටරි එකක් චාර්ජ් කරන්න.
පස්සේ 7805න් රේගුලේට් කරන්න.
6v සමහර විට 7805න් 5v වලට කන්වර්ට් වෙන්නේ නැතිවෙන්න පුළුවන්.
එහෙම උනොත් වෙන රේගුලේටර් එකක් ටියුන් කරලා සෙට් කරන්න.

ඒකට ඉතින් කෝක් බොන්නම ඕන නෑ නේ![]()
ekath eththane
![]()

මමත් ආවා මේක අහන්න
සිංදු රික්වෙස්ට් එහෙම දෙනවද?


ඉල්ලමු කෝ..මොකද්ද අනේ
එකක්වත් දෙන්නෙ නැද්ද?![]()
ah akkay malliy ekathuwela mawa neda me byte karanne![]()

ah akkay malliy ekathuwela mawa neda me byte karanne![]()

මට අමරසිරි පීරිස් ගෙ මේ හිතට දුක දැනෙනා ඕනඉල්ලමු කෝ..
ලබන සැරේදි වත් දෙන්න...
හැබැයි අබාවිත ගීත බැරිය.
සුභාවිත ගීත පමණයි!

හදන මුල්ම එක හින්ද එහෙම කිව්වෙ ලැප් එකක් චාර්ජ් කර ගන්ඩ වගේ එකක් හැදුවොත් කීයක් වගේ යයිද....මලේ ඔය දාල තියන මෙලෝ දෙයක් මට තේරෙන් නෑ මම තාම අලුත් ඔය විෂයට....![]()

ඇයි අර ස්වර්ණවාහිනියේ මෝඩයෙක් ඕක කාලා නඩුත් ගියේමා ඉගිලී යනවා....මේ සින්දුව මම අදමයි ඇහුවෙ..ලස්සන සින්දුවක්....![]()


Ithin ithin
hondin da mallio?![]()
