මුන්ට_@#%$#

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    1935058_1685617988391584_6246048630296477719_n.jpg



    ගාණ නම් වැඩි වෙනවා..ඒ උනාට ඔතනට ගියහම දවසම ඉවරයි.හරිම අපිළිවෙලයි.ගිය උන් දන්නවා ඇති.:angry::angry:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    lankave gov office eke wedak karanawanam dawasama iwarai.

    1. License. Eath tikak piliwelai in Wherahera
    2. NIC. oya office ekata giyath iwarai.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දැන් වෙලාව නාස්තිවෙන්නෙ නෑ.ඔක්කොම පැයෙන් කරගන්න පුලුවන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    මම 31 වෙනිද ගිහින් ගත්ත passport එක. හොද වේලාවට ගියා. එහෙට ගියාම තමා දැනගත්තෙ 1 ඉදන් ගනන් වැඩි කියල. ක්ශනිකව අරන් ආව :yes:
    පට්ටම සෙනගක් හිටියෙ :baffled:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    lankave gov office eke wedak karanawanam dawasama iwarai.

    1. License. Eath tikak piliwelai in Wherahera
    2. NIC. oya office ekata giyath iwarai.

    තුක් නොදකින් යකෝ.ඔය වේරහැර ඉන්නේ මහා තුප්පහි බල්ලෝ ටිකක්.උන් නිකන් මිනිස්සුන්ට කතා කරන්නනේ කින්ඩියට.එක පාරක් වයසක දෙමල කෙනෙක්ව ඩොක්ට ගාව ඉන්න අර කළු ගෑණි පට්ට විදිහට නෝන්ඩි කරා..තව අර ලේ ටෙස්ට් එක කරන තැන උන් කෙල්ලෙක් ආවොත් උන්ගේ පු* ලොවන්නේ නැති ටික විතරයි.ලේ ගන්න අත අල්ල අල්ල රිදුණද කියලත් අහනවා.කොල්ලොන්ට කතා කරන්නේ බල්ලොන්ට වගේ.අමනයෝ.:angry::angry: