දැන් වෙලාව නාස්තිවෙන්නෙ නෑ.ඔක්කොම පැයෙන් කරගන්න පුලුවන්
lankave gov office eke wedak karanawanam dawasama iwarai.
1. License. Eath tikak piliwelai in Wherahera
2. NIC. oya office ekata giyath iwarai.

Payen? Magula thama..

මාත් පැයෙන් ගත්ත බන්. කපුටන්ට ගානක් දෙන්න වෙනව
දැන් වෙලාව නාස්තිවෙන්නෙ නෑ.ඔක්කොම පැයෙන් කරගන්න පුලුවන්