BREAKING: Dialog Fixed 4G LTE New Update

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    :D:D

    තාම පටන් අරන් ටික දවසනෙ බන්. system අවුලක් ඇති. උන් ඕක හදයි ඉක්මනට :yes:

    hemiita haduwoth hodai

    :P:P:P

    night eken okkoma kapenne.
    :rofl::rofl::rofl:

    Capture.JPG
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඉතුරු විසි පහ රෑටලු
    මේක කවදවෙනකම් තියෙනවද කියලා ඇහුවම
    එහෙම නම් ඉන්ෆෝම් කරල නැහැලු
    කස්ටමර් කෙයාර් එකෙන් කෝල් කරල අහපන් ස්කයිප්

    ලොල් ඕක මාස තුන හතරක් ගිහින් ගලවයි වගේ
    පොඩි ප්‍රොමෝෂන් එකක් විතරයි

    Night time quota eka ain karanne naha. Oka digatama thiyanava. 2016 December weddi kohoma hari 90% Mobile Broadband pawichi karana customers la Fixed 4G walata maaru karanna thamai me wage packages genne.

    Customer Base eka godak lokui Dialog eke dan. Smart phone wedi wena hinda mobile data usage wedi wela, peak time wala normal phone signal congestion wedi wenava. Internet slow wenava. KBB / Prepaid Night time wage ewa unstable une me hinda. Dialog lage active mobile customer base eka dan 10,281,200. Danata thiyana capacity anuwa me gaana daraganna baha.

    Puluwan tharam 4G promote karala, market eken dongle ain karanna thamai plan eka. Router walin smart phone pawa WiFi walin pawichi karanna puluwan ne, mobile data use nokara. Wedi pura 3G data use wena islandwide districts me avurudde iwara wenna kalin Fixed 4G walin cover wei. :cool:
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු :growl:
     
    Last edited:

    TheLegend1969

    Member
    Jan 2, 2016
    21
    2
    0
    හ්ම්.. ඒ උනාට ඩෝ මට අසාධාරණයක් උනේ අරූට වඩා..

    නයිට් ටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    එනිටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    :sorry:

    Night time quota eka ain karanne naha. Oka digatama thiyanava. 2016 December weddi kohoma hari 90% Mobile Broadband pawichi karana customers la Fixed 4G walata maaru karanna thamai me wage packages genne.

    Customer Base eka godak lokui Dialog eke dan. Smart phone wedi wena hinda mobile data usage wedi wela, peak time wala normal phone signal congestion wedi wenava. Internet slow wenava. KBB / Prepaid Night time wage ewa unstable une me hinda. Dialog lage active mobile customer base eka dan 10,281,200. Danata thiyana capacity anuwa me gaana daraganna baha.

    Puluwan tharam 4G promote karala, market eken dongle ain karanna thamai plan eka. Router walin smart phone pawa WiFi walin pawichi karanna puluwan ne, mobile data use nokara. Wedi pura 3G data use wena islandwide districts me avurudde iwara wenna kalin Fixed 4G walin cover wei. :cool:

    Maru ne !!! , Okktotama 4G wagei , :cool: ,
     
    TheLegend1969

    Member
    Jan 2, 2016
    21
    2
    0
    dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු :growl:

    gedaratama ewilla signal balala set karanawa neda ? poddak ahala beluwa nanam ,

    aluthen aragena Singanal nethanam sure ekatama , use karlath nethnam , refund karanawa mage hithe ,

    kiyapu ekkenata weradila weena ethi , thawa ekkenukagen ahanna balanna ,
     
    • Like
    Reactions: Troop

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    මම ඉන්න හරියට dialog 3G සිග්නල් අල්ලන්න බෑ ගහකට නැග්ගත්. මැප් එකේ නම් තියනව :rolleyes:
    :angry::angry: 80%ක් විතර එක තැනකට සිගන්ල් ආවත් 512 ගන්නත් මාරම කට්ටක් කන්න ඕනෙ. මෙලෝ රහක් නෑ.
    4G ගැන නම් කොහොමත් අදහසක් තියල නෑ :lol:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු :growl:

    නෑ මචන් උබට සිග්නල් තියෙනව කියලා sure එකක් නෑත් නම් උන් trial unit එකක් දෙනවා කිව්වා 1gb එක්ක .... test කරලා බලන්න... මටනම් සිග්නල් තියෙනව කියලා නිසා 2900 දීලා unit එක ගෙදර අරන් අවා... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Troop

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු :growl:

    Aragena signal nattam complaint karanna. Team ekak awilla check karala, unit eka aran yai. Dawas 14 athulata connection fee eka refund wei.

    Nattam, hotline call karala gedarata deliver karanna kiyanna. Team ekak awilla fix karai. Signal thiyanavanam connection fee eka gewanna.

    mokakda meke wenne? 25GB ta amatharawa da me ?

    Ow, package eke data wagema night time extra data hambenava
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Ea unata town wala witharai tikak ehata giyama 4G nane,danata thiyena tower walata owa set koranna barida?

    Town wala ne mobile broadband traffic ekath wediyen thiyenne. Danata thiyana towers wala thamai 4G set karanne. Me avurudde thawa godak places cover wei.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    No Data Received error ekada enne?

    Matath weda naha :P

    :yes: ඒ කියන්නේ උන් පැකේජ් පේජ් එක අප්ඩේට් කරනවා. :P
    ඕක එකපාරටම අප්ඩේට් කරන්නේ ඇයි? මට හිතන්නේ වෙනසක් වෙනවා ඇති කියලයි. :rolleyes: