ඒ කියන්නේ උඹ තමයි බඩියගේ daytime data හොරකං කරන එකා. ඔහේ හිටු![]()





තාම පටන් අරන් ටික දවසනෙ බන්. system අවුලක් ඇති. උන් ඕක හදයි ඉක්මනට![]()
ඉතුරු විසි පහ රෑටලු
මේක කවදවෙනකම් තියෙනවද කියලා ඇහුවම
එහෙම නම් ඉන්ෆෝම් කරල නැහැලු
කස්ටමර් කෙයාර් එකෙන් කෝල් කරල අහපන් ස්කයිප්
ලොල් ඕක මාස තුන හතරක් ගිහින් ගලවයි වගේ
පොඩි ප්‍රොමෝෂන් එකක් විතරයි

customers la Fixed 4G walata maaru karanna thamai me wage packages genne.
හ්ම්.. ඒ උනාට ඩෝ මට අසාධාරණයක් උනේ අරූට වඩා..
නයිට් ටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
එනිටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
Night time quota eka ain karanne naha. Oka digatama thiyanava. 2016 December weddi kohoma hari 90% Mobile Broadband pawichi karana customers la Fixed 4G walata maaru karanna thamai me wage packages genne.
Customer Base eka godak lokui Dialog eke dan. Smart phone wedi wena hinda mobile data usage wedi wela, peak time wala normal phone signal congestion wedi wenava. Internet slow wenava. KBB / Prepaid Night time wage ewa unstable une me hinda. Dialog lage active mobile customer base eka dan 10,281,200. Danata thiyana capacity anuwa me gaana daraganna baha.
Puluwan tharam 4G promote karala, market eken dongle ain karanna thamai plan eka. Router walin smart phone pawa WiFi walin pawichi karanna puluwan ne, mobile data use nokara. Wedi pura 3G data use wena islandwide districts me avurudde iwara wenna kalin Fixed 4G walin cover wei.![]()
,dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු![]()

80%ක් විතර එක තැනකට සිගන්ල් ආවත් 512 ගන්නත් මාරම කට්ටක් කන්න ඕනෙ. මෙලෝ රහක් නෑ.
dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු![]()

:yes:
dialog එකට කතා කරාම සිග්නල් හරියට නැත්තම් refund කරනවා කිව්වා. ගන්න ගියාම සිග්නල් නැතිවුනොත් එහෙම refund කරන්නේ නෑලු![]()
mokakda meke wenne? 25GB ta amatharawa da me ?
Ea unata town wala witharai tikak ehata giyama 4G nane,danata thiyena tower walata owa set koranna barida?
dan hari wageමුව පැටියා;19512590 said:
මුව පැටියා;19512590 said:

No Data Received error ekada enne?
Matath weda naha![]()
ඒ කියන්නේ උන් පැකේජ් පේජ් එක අප්ඩේට් කරනවා.
