අගුණකොළපැලැස්සේ දෙදෙනෙක් මරුට
අගුණකොළපැලැස්සේ උස්වැව දී අද (02) සවස වෙඩි තැබීමකින් සිදු වී ඇත.
දෙදෙනෙක් යතුරු පැදියකින් ටී 56 ගින් අවියක් රැගෙන පුද්ගලයෙකුට වෙඩි තැබීමට සොයා යැමේ දී ඔහු ඉදිරියට හමු වී ඇත. එහිදී එම පුද්ගලයා යතුරු පැදිය පෙරලා දෙදෙනාට පහර දී තමාට වෙඩි තැබීමට ගෙන ආ ගිනි අවියෙන්ම ඔවුන්ට වෙඩි තබා ඇත.
පුද්ගලයන් දෙදෙනා ජීවිතෂයට පත්ව ඇත. සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. ගිනි අවිය පොලීසිය බාරයේ ඇති අතර සැකකරු සොයා පොලිසි මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/373546

පාතාලේ උනත් මූ නං රියල් පොරක් වගේ
. අරුන් දෙන්නේකුන් වෙලා ආයුධයකුත් තියන් සුදානමින් ඇවිත් තනි එකෙක්ගෙන් මැරුම් කාල.