rathinja welak paththu karanna beri eka thama duka![]()
![]()
Aluth awruddatath mehe indalama yanna thibbane akke apaarade

rathinja welak paththu karanna beri eka thama duka![]()
![]()

Aluth awruddatath mehe indalama yanna thibbane akke apaarade![]()
ekai end of dec awe... 

ආ සුභ නව වසරක් වේවා මචෝ![]()
alow me sale apitath auludu
කරනවෝ.....Mokada ayya me? ada radio eka karanne nada e kiyane?![]()

කවුරුත් නැද්දෝ?
රට වෙනුවෙන් යුද්දෙට

රට වෙනුවෙන් යුද්දෙට
ඉන්නවා
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
ආයි මම එලකිරියේ සක්රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. හෙට වෙනකල් හිතලා ඒ වැඩේ ඕනි වගේ නම් කරන්නම්. ඒ ගැන මම මට වඩා වැඩිහිටියෙක්ගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මම නැති වුනා කියලා ☣☣ මඤ්ඤං උයන ☣☣ කියන චැට් ත්රෙඩ් එක නවතින්නෙ නෑ. ඒක රයිඩර් මල්ලි දිගටම දායි. එයා හැමෝත් එක්කම එකතුයිනෙ.
මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමා වෙන්න.
දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. ත්රෙඩ් එකට ආවේ නැතත් කිඹුලගේ ෂෝ එක අහනවා. මම මෙහෙම අක්රීය චරිතයක් වුනාට යාලුකම් නැති වෙන්නෙ නෑ.
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

...
ඕකනේ ඉතින්.....
මෙහෙම දෙයක් කරන්න...දැන් මේ ත්රෙඩ් එක පිටු 970....1000 ගහනකං ඉඳලා අළුත් ත්රෙඩ් එක දාන්න...
ඊට පස්සේ අපි බලමු යන එක ගැන....එහෙම හොඳයි නේද![]()
Ayya theeranayak gaththata passe api kochchara kiwwath oya theeranaya wenas wenne naneඑහෙනම් හැමෝටම ආයුබෝවන්!