PS 4 or X Box One

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mata okata Uncharted Collection , Drivecab & The Last of us Free game denawa.oya games gana idea ekak thiyanawada? Hoda da chaa da

Thawa mama nm NFS & Fifa thama

meaa ithin salli thiyenawa nam aluthin ganin machoo , eth USE karapu hoda awa ona tharam USA sellers la gawa collection thiyenawa patta aduwata poddak ehema awa ganan mata ona tharam set wenawa eth mama NFS wage category walata asaa naha bro !
 
tharinduda

Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    controller nam 2i
    1gb kiwwe ram da?

    sorry 1 TB

    IMG_1947_zpstssn763d.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Mama gaththa macho PS4 ekak last December $ 289 hek dan mama games 4 k gaththa mata $ 180 wage wiyadam wunaa hek athal ekata gaththe uba kalpana karapan game pc ekak hadanwada kiyala lol mata wife baninawa dan palu yanna lol oya deken nam PS 4 hodai uba online ekko games gahapan salli ithurui :rolleyes:

    hek
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    online multiplayer games වලට වැඩිය හොද කෝකද බන්...:confused:
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මම හිතුවේ uncharted collection Game එක එන version එකක් කියලා :rolleyes: පොඩ්ඩක් Search කරලා බලපන් ඔය Republish කියලා තියෙනවා or පරන Model එකක් ද දන්නේ නැහැ , ඒකත් හොදට බලපන් මචෝ Games දුන්නට, වැඩක් නැහැ මචෝ Old ඒවල Cooling system අවුලක් තියෙනවාලූ, Heat වෙලා Restart වෙන Seen එකක්, මම ගත්තේ මෙක

    142551.jpg

    Thanks machan Details welata

    onna oka thama model eka CUH-1216B

    Capture_zpsucwhqfid.jpg

    IMG_1947_zpstssn763d.jpg
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mama gaththa macho PS4 ekak last December $ 289 hek dan mama games 4 k gaththa mata $ 180 wage wiyadam wunaa hek athal ekata gaththe uba kalpana karapan game pc ekak hadanwada kiyala lol mata wife baninawa dan palu yanna lol oya deken nam PS 4 hodai uba online ekko games gahapan salli ithurui :rolleyes:

    2uiahax.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    තව දෙයක් කියන්න ඕන යුස්ඩ් ගේම්ස් ගන්න කිසිම බයක් වෙන්න එපා ඕවා කොච්චර හිරුනත් බබා වගේ වැඩ
    මොකද බලු රේ නෙහ්

    අනික මචන් උබලා රට නං ඉන්නේ ඔය කෑෂ් කන්වරටස් වගේ ගියා නං පැලෙන්න ගතකි ගේම්ස්..හැබය් ට්‍රේඩ් කරන ගියොත් නං ලෝක කට්ටක් කන්න ඕන අය.ඩි දීලා එපා වෙනාඅ
    එක නිසා ට්‍රේඩ් කරනවානං ගන්න තැනටම දීලා උන්ගෙන අඩු කරවලා ගනින්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Monthly Sub ? Podak Expaln karanna...

    multiplayer gahanna nan machan aniwa maaseta ganak denna ona ps3 unta ehema ekk naha

    habay ps4 and xbox alut eke gewannama ona habay awruddatama gattot 70 wage yanne
    a itn sufirima gemek wenna ona
    api nan echcharama naha
    man itn niwaduwak labunama tma gahanne eka nisa multiplayer ganne man masekata wage
    habay ubala digatama gahanna gannawanan ps eka tma laaba xbox eka itat wadi
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    තව දෙයක් කියන්න ඕන යුස්ඩ් ගේම්ස් ගන්න කිසිම බයක් වෙන්න එපා ඕවා කොච්චර හිරුනත් බබා වගේ වැඩ
    මොකද බලු රේ නෙහ්

    අනික මචන් උබලා රට නං ඉන්නේ ඔය කෑෂ් කන්වරටස් වගේ ගියා නං පැලෙන්න ගතකි ගේම්ස්..හැබය් ට්‍රේඩ් කරන ගියොත් නං ලෝක කට්ටක් කන්න ඕන අය.ඩි දීලා එපා වෙනාඅ
    එක නිසා ට්‍රේඩ් කරනවානං ගන්න තැනටම දීලා උන්ගෙන අඩු කරවලා ගනින්

    තැන්ක්ස් මචන්, CD හිරුන එකට කමක් නැද්ද ? ඒවා වැඩ ද ? මෙහෙ අඩුවට ගන්න බලන්න ඕනේ. තාම නම් එහම තැනක් සෙට් නැහැ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    bb50b43074afd17cb2bd73fa693ced761991fd759484ee18.jpg

    මෙනන් මගේ අහිංසක පි එස් 4 කේ කාමරේ මුල්ලකට වෙලා අහින්සක විදියට ප්ලේ කරනවා ගැනි නති වෙලාට සාලේට අරන් ඔක්කොම ට්වි එක ගහලා ප්ලේ කරනවා ලොල්,
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැන්ක්ස් මචන්, CD හිරුන එකට කමක් නැද්ද ? ඒවා වැඩ ද ? මෙහෙ අඩුවට ගන්න බලන්න ඕනේ. තාම නම් එහම තැනක් සෙට් නැහැ

    හිරුනාට නම් අවුලක් නැහ එත් හීරෙන්නේ නැහැ බන් අපි ඔවා හැමදැනම දන්නේ නැහැ නේ හීරෙන චාන්ස් අඩුයි ඉතින් !
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    bb50b43074afd17cb2bd73fa693ced761991fd759484ee18.jpg

    මෙනන් මගේ අහිංසක පි එස් 4 කේ කාමරේ මුල්ලකට වෙලා අහින්සක විදියට ප්ලේ කරනවා ගැනි නති වෙලාට සාලේට අරන් ඔක්කොම ට්වි එක ගහලා ප්ලේ කරනවා ලොල්,

    පට්ට මචන්. මම ගන්න යන්න එක හොද එකක් නේද?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    8a52a2c3f96981c840c278c3c26b721ca4169894b4ac5080.jpg

    1525e73c87fe906b99bc95415a5f1235795df4e5b2d435e7.jpg

    මේ තියෙන්නේ මම ගෙම් ශොප් එකට ගිහින් අල්ලලා බලලා අය තියලා එනවා හෙක්