open university eke puluwan
ousl
Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree
Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree
sliit eke balapn bn.. nattn.. cinec wage
univotec balanna. eth s3 nathuwa nam amaru wei
නෑ බන් උබ පොඩ්ඩක් හොයලා බලපන්. ඔපන් යුනිවර්සිට් ඩ්ග්රිරිය පට්ට ඩ්මාන්ඩ්, ඔක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩම තමයි.
kawda bang kiyanne...hinath ynawa mewa ahnakota. lankewma eng faculty 4i, moratuwa, ruhuna, peradeniya, open eka... open eka equivalent anith uni 3 ma deg walata
Open Uni ekey karapan... Thats the best place... habai katta machan...
Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree
kawda bang kiyanne...hinath ynawa mewa ahnakota. lankewma eng faculty 4i, moratuwa, ruhuna, peradeniya, open eka... open eka equivalent anith uni 3 ma deg walata
උඹේ මොලේ හොද නැද්ද බං. OUSL පට්ට ඩිමාන්ඩ් හැබැයි අමාරු. උඹට a/l නෑ කියන්නේ තව අමාරුයි. උඹට foundation එකත් කරන්න වෙනවා. ඒත් මචං උඹට ආසාව තියෙනවා නම් අව්ලක් නෑ කොහොම හරි කර ගන්න පුලුවන්. Foundation එක ගැන මෙහෙම කියන්නම්කෝ a/l කරන එක ලේසියි තව පාරක් foundation එකට වඩා. නැත්නම් උඹට HND එකක් කරලා පස්සේ Degree එක complete කර ගන්න පුලුවන්. ඒත් City and Guilds එකත් අමාරුයි මචං. මට කියන්න තියෙන්නේ කිසිම එකක් ලේසි නෑ. උඹ හොදම result දාලා mora select උනත් එතනත් ලොකු කට්ටක් කන්න වෙනවා. ලොකු කැපවීමකින් එතනට එන එකා එන නිසා ඌට ඉතිරි ටික ගේමක් නෑ. Cinec වගේත් අව්ලක් නෑ ඒත් උඹ ලංකාවේ ඉන්නවා නම් industry එකේ Demand එක ටිකක් අඩුයි experience සෙට් වෙනකම්. SLIIT එනව නම් CSS තියෙන්න ඕනේ මචං. මම civil engineering @ Curtin university. දැන ගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියහං පුලුවන් දෙයක් තියෙනවා නම් කියල දෙන්නම් මචං
පිස්සු බං මුට සිරාවටම
එ් වුනාට ලංකාවේ gov eng fac 7i machan, mora,pera,ruhuna,open,jaffna,eastern,univotec
private නම් තව ගොඩක් තියෙනවා. ඒත් demand තියෙන්නේ SLIIT,SAITAM,CINEC,etc etc