chatgpt 6 astra model එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    518
    575
    93
    GPT-6 Astra කියන්නේ OpenAI සමාගම විසින් මේ මාසේ 3න් වෙනිදා නිල වශයෙන් release කරපු AI model එකක්. මේක එසේ මෙසේ model එකක් නෙවෙයි. Open AI මේක හඳුන්වන්නේ ලෝකයේ දැනට තියෙන "වඩාත්ම බුද්ධිමත් සහ පරිශීලක අවශ්‍යතා හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මාදිලියක් ලෙසයි. පැරණි මාදිලි වගේ ප්‍රශ්නවලට උත්තර දෙනවාට වඩා, Astra ක්‍රියා කරන්නේ Computer Operator කෙනෙක් computer එකක් පාවිච්චි කරන විදිහටයි . Softwares භාවිත කිරීම, computer screen නිරීක්ෂණය කිරීම (inspect screens) සහ සංකීර්ණ ඩිජිටල් වැඩ තනියම කරන්න පුළුවන් හැකියාව මේ Model එකට තියෙනවා. උදාහරණයක් විදිහට, 3d Modeling Software එකක් වන Blender මඟින් ගෙදරක 3D මොඩල් එකක් නිර්මාණය කරලා Unreal Engine 5 හරහා free roam කරන්න පුළුවන් open world පරිසරයක් හදන්න මේ AI Model එකට හැකියාව තියෙනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,685
    68,040
    113
    Claude ekata wage reply hali liyanne ne wedak karata passe ,eka watinawa.claude ekata wage godak instructions denna oneth ne
     
    • Like
    Reactions: Pundit

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113
    Astra margarine tharam honda ne 😂

    Token yanawa wadida manda. mage token iwara una langadi. man usage eke loku wenasak tibbe ne.
     
    • Haha
    Reactions: Pundit

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,845
    2,493
    113
    thawa uparipa sathi deka thunak ooka no 1 hatiyata thiyei..
    eeta passe claude.. gemini.. grok next models release karayi world no 1 kiya kiyaa
    thanikarama dan thiyenne ai competition ekak...
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    518
    575
    93
    thawa uparipa sathi deka thunak ooka no 1 hatiyata thiyei..
    eeta passe claude.. gemini.. grok next models release karayi world no 1 kiya kiyaa
    thanikarama dan thiyenne ai competition ekak...
    එහෙම හොඳයි ! එකේ වාසිය තියෙන්නේ අපිට!

    Claude ekata wage reply hali liyanne ne wedak karata passe ,eka watinawa.claude ekata wage godak instructions denna oneth ne
    ඔව්
    ------ Post added on Sep 8, 2026 at 8:14 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,950
    26,532
    113
    Astra (on Pro 20x plan)
    - Straight to the solution, wal pal haali na
    - root cause eka direct allagannawa cli tooling issues wala ehema
    - computer use fable walata wada fast and accurate
    - math / logic waladi hallucinations adui
    - loop adui, token efficiency better, token usage eka fable walata wada sahenna adui
    - limit hit wenne na easily

    Fable 5.1 (on 5x Max plan)
    - code astra walata wada clean
    - ui ux frontend aesthetic sense eka patta. open ai model walata thawama taste ekak naha hariyata ui ux handle karanna.
    - context limit 1m
    - creative wada waladi robotic gathiya adui astra walata wada
     
    • Like
    Reactions: Pundit