Engineering without A/L

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A/L S3k නැතුව foundation course එකක් වගේ කරලා civil engineering වගේ එකක් කරන්න පුළුවන් institute තියෙන්නේ මොනවද බන් .. දන්න කෙනෙක් කියපන්කො ..
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree

    නෑ බන් උබ පොඩ්ඩක් හොයලා බලපන්. ඔපන් යුනිවර්සිට් ඩ්ග්‍රිරිය පට්ට ඩ්මාන්ඩ්, ඔක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩම තමයි.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree

    kawda bang kiyanne...hinath ynawa mewa ahnakota. lankewma eng faculty 4i, moratuwa, ruhuna, peradeniya, open eka... open eka equivalent anith uni 3 ma deg walata
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    sliit eke balapn bn.. nattn.. cinec wage

    univotec balanna. eth s3 nathuwa nam amaru wei

    නෑ බන් උබ පොඩ්ඩක් හොයලා බලපන්. ඔපන් යුනිවර්සිට් ඩ්ග්‍රිරිය පට්ට ඩ්මාන්ඩ්, ඔක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩම තමයි.

    thanks ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    kawda bang kiyanne...hinath ynawa mewa ahnakota. lankewma eng faculty 4i, moratuwa, ruhuna, peradeniya, open eka... open eka equivalent anith uni 3 ma deg walata

    දන් නෑ බන් හරියට .. මේකෙම කොහේ හරි තිබ්බ ඒවා තමා .. ගොඩක් එවුන් වෙන ඒවගේ කරන හින්ද ඇහුවේ .. ඒ තරම් demand නං එකේ නැතුව වෙන ඒවගේ ඊට වඩා දීල කරන්නේ ඇයි කියල බැලුවේ ..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් A/L, 3S දානවට වඩා B.Sc එක ගොඩ දාන එක ලේසියි කියල හිතනවද?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Open එකේ නැතුව වෙන නැද්ද බන් .. එකේ එච්චර වැඩක් නෑ නේද eng degree

    උඹේ මොලේ හොද නැද්ද බං. OUSL පට්ට ඩිමාන්ඩ් හැබැයි අමාරු. උඹට a/l නෑ කියන්නේ තව අමාරුයි. උඹට foundation එකත් කරන්න‍ වෙනවා. ඒත් මචං උඹට ආසාව තියෙනවා නම් අව්ලක් නෑ කොහොම හරි කර ගන්න පුලුවන්. Foundation එක ගැන මෙහෙම කියන්නම්කෝ a/l කරන එක ලේසියි තව පාරක් foundation එකට වඩා. නැත්නම් උඹට HND එකක් කරලා පස්සේ Degree එක complete කර ගන්න පුලුවන්. ඒත් City and Guilds එකත් අමාරුයි මචං. මට කියන්න තියෙන්නේ කිසිම එකක් ලේසි නෑ. උඹ හොදම result දාලා mora select උනත් එතනත් ලොකු කට්ටක් කන්න වෙනවා. ලොකු කැපවීමකින් එතනට එන එකා එන නිසා ඌට ඉතිරි ටික ගේමක් නෑ. Cinec වගේත් අව්ලක් නෑ ඒත් උඹ ලංකාවේ ඉන්නවා නම් industry එකේ Demand එක ටිකක් අඩුයි experience සෙට් වෙනකම්. SLIIT එනව නම් CSS තියෙන්න ඕනේ මචං. මම civil engineering @ Curtin university. දැන ගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියහං පුලුවන් දෙයක් තියෙනවා නම් කියල දෙන්නම් මචං
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    kawda bang kiyanne...hinath ynawa mewa ahnakota. lankewma eng faculty 4i, moratuwa, ruhuna, peradeniya, open eka... open eka equivalent anith uni 3 ma deg walata

    පිස්සු බං මුට සිරාවටම
    එ් වුනාට ලංකාවේ gov eng fac 7i machan, mora,pera,ruhuna,open,jaffna,eastern,univotec

    private නම් තව ගොඩක් තියෙනවා. ඒත් demand තියෙන්නේ SLIIT,SAITAM,CINEC,etc etc
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹේ මොලේ හොද නැද්ද බං. OUSL පට්ට ඩිමාන්ඩ් හැබැයි අමාරු. උඹට a/l නෑ කියන්නේ තව අමාරුයි. උඹට foundation එකත් කරන්න‍ වෙනවා. ඒත් මචං උඹට ආසාව තියෙනවා නම් අව්ලක් නෑ කොහොම හරි කර ගන්න පුලුවන්. Foundation එක ගැන මෙහෙම කියන්නම්කෝ a/l කරන එක ලේසියි තව පාරක් foundation එකට වඩා. නැත්නම් උඹට HND එකක් කරලා පස්සේ Degree එක complete කර ගන්න පුලුවන්. ඒත් City and Guilds එකත් අමාරුයි මචං. මට කියන්න තියෙන්නේ කිසිම එකක් ලේසි නෑ. උඹ හොදම result දාලා mora select උනත් එතනත් ලොකු කට්ටක් කන්න වෙනවා. ලොකු කැපවීමකින් එතනට එන එකා එන නිසා ඌට ඉතිරි ටික ගේමක් නෑ. Cinec වගේත් අව්ලක් නෑ ඒත් උඹ ලංකාවේ ඉන්නවා නම් industry එකේ Demand එක ටිකක් අඩුයි experience සෙට් වෙනකම්. SLIIT එනව නම් CSS තියෙන්න ඕනේ මචං. මම civil engineering @ Curtin university. දැන ගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියහං පුලුවන් දෙයක් තියෙනවා නම් කියල දෙන්නම් මචං

    නෑ බන් ..ලේසි එකක් නෙමේ එහම කරන්න පුළුවන් තැනක් ගැන විස්තර ඇහුවේ .. a/l කරන එක ලේසි foundation එකට වඩා කිව්වේ මොන්වගෙන්ද ? තේරුම් ගන්න එක අතින්ද work load එක අනුවද මොකෙන්ද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සු බං මුට සිරාවටම
    එ් වුනාට ලංකාවේ gov eng fac 7i machan, mora,pera,ruhuna,open,jaffna,eastern,univotec

    private නම් තව ගොඩක් තියෙනවා. ඒත් demand තියෙන්නේ SLIIT,SAITAM,CINEC,etc etc

    thanks
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    OU thamai machan
    hebei A/L nethuwa eng karanna puluwan capacity eka thiyenawada kiyala poddak hithala balanna machan
    I agree that A/L is not the only means to determine someone's knowledge and capability. But still ....
     
    • Like
    Reactions: Ace Viper