Alto K10 vs Wagon R Hybrid

Alto K10 vs Wagon R Hybrid (For family use-Colombo city)

  • Alto K10

    Votes: 7 10.8%
  • Wagon R Hybrid

    Votes: 58 89.2%

  • Total voters
    65
  • Poll closed .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පවුලේ පාවිච්චියට හොද මොකක්ද මචන්ලා මේ දෙකෙන් :rolleyes:
    කොළඹ අවට තමයි ගමන් බිමන් :yes::yes:

    Alto K10
    altok_color_red.png


    Wagon R Hybrid

    231228_1.jpg


    සියළු කාරණා සලකා බලන මෙන් ඉල්ලා සිටිමි..:D
    අදහස් උදහස් වලට විවෘතයි :rolleyes:
     
    • Like
    Reactions: somalal

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැගන් R එකකට පලයන්..... හොද කම්පැණියක ඉන්ෂුවරන්ස් එක දාපන්.... ඕකේ බොඩි පාට්ස් පට්ට ගණන් කිව්වා ඉන්ෂුවරන්ස් බුවෙක්.....
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :D


    :D


    ela mchn..uba use karala thiyenawada?


    :D


    ela mchn..uba use karala thiyenawada?


    ela mchn..uba use karala thiyenawada?

    Mehemai machan wagon r eka 660 unata technology athin issarahin inne.. japan ne.. anika comfortable eka... thel kirilla hama dekinma k 10 ekata wada hodai.. k10 ekath dan 20k wage wenawa athine kisima therumak na aran..
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Mehemai machan wagon r eka 660 unata technology athin issarahin inne.. japan ne.. anika comfortable eka... thel kirilla hama dekinma k 10 ekata wada hodai.. k10 ekath dan 20k wage wenawa athine kisima therumak na aran..

    ela mcho :)
    dan thiyena new k10 eka wikunala wagon r ekakata yana1 gena mokada kiyanne mchnla :)
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මම ඔය වාහන දෙක ගැනම පහුගිය කාලේ බැලුවා. K10 එක රුපියල් ලක්ෂ 24 වගේ වෙනවා. වැගන් R එක ලක්ෂ 28 වගේ වෙන්නේ. සමහර අය ලක්ෂ 29-30 කියනවා. අපේ අක්කලාගේ ගෙදර තියෙන්නේ wagan R FZ එක. සුප්පා වාහනේ. කොලිටිය අතින් ආයි අහන්න දෙයක් නෑ. ජපන් නේ. හැබැයි K 10 එකත් අවුලක් ම නෑ. ඒත් ඉතින් ඒකට ලක්ෂ 24 යට කරන එකේ ලක්ෂ 4 බලන්නේ නැතුව වැගන් R එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ බජට් එක අවුල් උන නිසා මට නම් එකට යන්න විදිහක් නෑ බං. මං වෙන වාහනයක් ගන්න බලනවා මේ දවස්වල. හැබැයි ඉතින් උඹට වැගන් R එකකට යන්න පුලුවන්නම් පලයන්. ආයි සුපිරි වාහනේ පොඩි ෆැමිලි එකකට.
     
    • Like
    Reactions: ijay