හපොයි එකත් කැපුවදතව ගස් පොඩ්ඩයි ඉතුරු නුවර, වැව රවුම වටේ තියෙන ගස් ටිකත් කපයි වගේ ලඟදි.
මුන් නුවර ගස් ටිකට කෙලිනවද කොහෙද බං

ආපිකෝ එක ලග තිබ්බ විශාල නුග ගහ කැපුවා. රේල්පාරයි කඩවල් පේලියයි අතර තිබ්බ ගස් ටික කැපුවා දැන් කාන්තාරේ වගේ. ඔරලෝසු කණුව ගාව තියෙන ටිකටත් වැඩේ දෙයි වගේ



වගකියන්න ඕනේ නුවර මහා නගර සබාව ......