ලස්සන සින්දුවක්![]()


කට්ටියකට අපිව පේන්නේ නෑලු දැන්

වෙන කා ගැනද


ada thread ekata enne wenne na wadiya.
podi wadaka inne![]()
හරි හරි බන් ලයිසියම් ඔය බොරුවට උබව දැක්කෙ නෑ වගේ ඉන්නෙ....![]()
අහ්හ් සෙඩ්රික් අයියා නේද![]()

ඔයානේ එහෙම කියන්නේ ඉතින්එහෙමත් ලයින් එකක් තියෙද



තාක්ෂණික දෝෂයක් පැන නැගී ඇත
සිදුවන අපහසුතාවට අපගේ බලවත් කණගාටුව
Elakiri Radio Team

මට බෑඩ් කොප් ව හැමතිස්සෙම මතක් වෙනව.....වාවන්නෙ නෑ දෙයියනේ...![]()