ඇයි උඹ අනුන් කරන දේම කරන්නෙ..?
උඹලා ඔය කියන විදියට බං මේකෙ සීනියර් මෙම්බර්ලා පවා බෑන් කරන්න වෙනවා..
මොකද මේ ප්‍රශ්නයට මූලික උනේ සීනියර් මෙම්බර්ලා කීප දෙනෙක්..
නැතුව ෆේක් අටවන් ආපු උන් නෙමෙයි..
අවෝර්ඩ් කේස් එකේ පොඩි පොඩි ප්‍රශ්න, වැරදීම්, අතපසුවීම් තියෙන්න ඇති..
ඒ ගැන පැහැදිලි කරලා මුද්‍රණ අයියා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා මං දැක්කා..
ඒකද මෙතන අවුල..
මචං මං දැක්කා ටොම් අයියා ඒ ගැන ලියලත් තියෙනවා..
සමාවත් අරන් තියෙනවා..
එතනින් එහාට නෑවිත් ඉන්න මොකක්ද තියෙන ප්‍රශ්නෙ..
මාව කන්න හදන්නෙ යකෝ




කට්ටියම යනව නං අපිත් යමු බං.....
නිකමට හිතපං පහුගිය ටිකේ ගියපු සෙට් එක....කී දෙනෙක් ගියාද...හැම මඟුලටම විසඳුම යන එක නෙවේ නේ...
ඒක නවත්තන්න ඕන කියල උඹලට හිතෙන් නැද්ද.....නවත්තන්නත් බැරි නම්, මුං ඔක්කොම යනව නං ඒ පෙරහැරේ පිටිපස්සේ අපිත් යමු.....






