Mr. Tom වෙනුවෙන්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බ්‍රහස්පතින්දා සවස වන විට මිස්ටර් ටොම් නමින් අප දන්නා සහෝදරයා නැවත මෙහි සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාකාරී නොවන බවට ලකුණු පල වේ නම් මම ද ඔහු සේ ම “ඩෝමන්ට්“ වෙමි.
    තත්ත්වය දිගටම දිග්ගැස්සේ නම් ඊළග සතියේ සිට නවකථාව ලියන්නේද නැත :no:
    එපඹනක් නොව මා ද මෙහි නැත.:dull::dull::dull:

    ඔබ ද ගත යුතු ක්‍රියාමාර්ගය ගන්නා ලෙස ඉල්ලමි!:nerd:
    (මෙයට - ටොම් නැති දා අපද නැතෝ සංගමය:baffled:)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    Well said! Kalekin honda meter eken dapu post ekak. Dakinnath sathutui.

    Mage adahasa nam Mr Tom ta mewage online event ekak organize karala passe ena comment walata muna deela nathi eke prashnayak thiyenne. Me experience ekath ekka issarahata honda organizer kenek wei.
    Kiwwa wagema eyata tikak hithanna ida deela anik aya samanya widiyata hitiyoth hondai. :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;19527964 said:
    සම්මාන උළෙල නිසා එලකිරියෙන් යන්න එපා කවුරුවත් :no:

    ඉස්සරහට අනේ මන්දා

    කිව්වට තරහ වෙන්න එපා මචං නමුත් කියන්න තියන දේ කියන්න ඕනේ..
    මේ හැම ප්‍රශ්නයක්ම ඇති කරේ උඹ.. ඔතන වැරැද්ද 100% උබේ..
    උඹේ පුද්ගලික තරහ පිරිමහන්න උඹ පැටියව යෝජනා කරලා කරපු අළුගුත්තේරු වැඩේ හින්ද තමා මේ හැමදෙයක්ම උනේ..
    පැටියට යන්නත්, මිස්ටර් ටොම් මෙහෙම අපහසුතාවටයට පත් වෙන්නත් පාර කැපුවෙ උඹ..
    මේ සේරම තනිකර උඹේ මේ කළු චරිත ත්‍රෙඩ් එක, උඹේ පුද්ගලික තරහ පිරිමහන්න යෝදාගත්ත එකේ ප්‍රතිවිපාක..
    සේරම ප්‍රශ්න ඇතිකරලා එලකිරිය අවුළුවල තියල දැන් උඹ කියනවා "සම්මාන උළෙල නිසා එලකිරියෙන් යන්න එපා කවුරුවත්" කියල..
    කටින්ද උඹ කතා කරන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Well said! Kalekin honda meter eken dapu post ekak. Dakinnath sathutui.

    Mage adahasa nam Mr Tom ta mewage online event ekak organize karala passe ena comment walata muna deela nathi eke prashnayak thiyenne. Me experience ekath ekka issarahata honda organizer kenek wei.
    Kiwwa wagema eyata tikak hithanna ida deela anik aya samanya widiyata hitiyoth hondai. :yes:
    අයියෙ 'පැටිය' ගෙ ඊමෙල් ඇඩ් රස් එක ඉල්ල ගන්ඩ පුලුවන් වෙයිද.?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කිව්වට තරහ වෙන්න එපා මචං නමුත් කියන්න තියන දේ කියන්න ඕනේ..
    මේ හැම ප්‍රශ්නයක්ම ඇති කරේ උඹ.. ඔතන වැරැද්ද 100% උබේ..
    උඹේ පුද්ගලික තරහ පිරිමහන්න උඹ පැටියව යෝජනා කරලා කරපු අළුගුත්තේරු වැඩේ හින්ද තමා මේ හැමදෙයක්ම උනේ..
    පැටියට යන්නත්, මිස්ටර් ටොම් මෙහෙම අපහසුතාවටයට පත් වෙන්නත් පාර කැපුවෙ උඹ..
    මේ සේරම තනිකර උඹේ මේ කළු චරිත ත්‍රෙඩ් එක, උඹේ පුද්ගලික තරහ පිරිමහන්න යෝදාගත්ත එකේ ප්‍රතිවිපාක..
    සේරම ප්‍රශ්න ඇතිකරලා එලකිරිය අවුළුවල තියල දැන් උඹ කියනවා "සම්මාන උළෙල නිසා එලකිරියෙන් යන්න එපා කවුරුවත්" කියල..
    කටින්ද උඹ කතා කරන්නේ..

    හා :lol:

    මන්ද ත්‍රෙඩ් දැම්මේ

    මන්ද pol ගස්සලා උගේ නම දැම්මේ

    අඩුම ගානේ මම සම්මාන උළෙලේ ටි එකක් වත් අල්ලන්න ගියාද
    :lol:
     
    :yes::yes::yes::yes: කතාව් ඇත්ත ඌයි තව එකෙක් ඉන්නව නම මතක නැ උන් දෙන්න තමා පැටියව දාල තිබ්බෙ, මම ඔය පුද්ගලයට කමෙන්ට් කරන්ඩ තියෙන අකමැත්ත නිසා කට වහන් හිටියෙ.කියල තියෙනව ලෙසටම උන්ගෙ ගොන්කන් නිසා පැටියව නැති උනා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ උනාට ඌ නෙවෙයිනේ සංවිධායක? සංවිධායකයෝ දැනගන්න ඕනේ පැටියගේ නම නොදා ඉන්න , මොකද උන් දන්නවා පැටියව දාලා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න නිසා කියලා, මම දැක්කා මැක්ස්බෝයි ඒකත් සාධාරණය කරල තිබ්බා. :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;19528279 said:
    හා :lol:

    මන්ද ත්‍රෙඩ් දැම්මේ

    මන්ද pol ගස්සලා උගේ නම දැම්මේ

    අඩුම ගානේ මම සම්මාන උළෙලේ ටි එකක් වත් අල්ලන්න ගියාද
    :lol:

    ඔව්... මේ හැමදෙයක්ම තනිකරම කරේ උඹ..
    මැදහත් විදිහට කළු චරිත ත්‍රෙඩ් එක දිහා කෙනෙක් බලන් හිටියනං ඕන කෙනෙකුට පේනවා එතන සිද්ධ වෙච්ච දේ..
    උඹ තනිකර එතන කරේ පැටියා එක්ක පුද්ගලික තරහ පිරිමපු එක..
    ඇත්තටම මුලදී ටොම් ඒක දැම්මේ ආතල් ත්‍රෙඩ් එකක් විදිහට..
    මඩක් විදිහට නෙමෙයි.. නමුත් උඹ කරේ ටක්ගාලා පැටියව එකට යෝජනා කරලා, උගේ නම පෝල් එකට වැටිච්ච වෙලේ ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනම අර්ථ නිරූපනයක් දුන්න එක..
    ටෝමා විහිළුවක් විදිහට දාපු ත්‍රෙඩ් එක උඹ මද ගොඩක් කරා උඹේ පුද්ගලික තරහ පිරිමහන්න අරගෙන.. බලාගෙන හිටපු ඕන එකෙක් එක දැක්ක..
    මෙතන තනිකරම වැරැද්ද කරේ උඹ, පැටියව උඹ යෝජනා කරේම පුද්ගලික පළිගැනීමේ අදහසින්, උඹ කරපු දේ නොවෙන්න අද මේ ටික වෙන්නේ නෑ...උඹ වැඩේ වක්‍රව කළා, සෘජුව මිස්ටර් ටොම් ගේ බෙල්ල ගියා.. එකයි මෙතන උනේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අයියෙ 'පැටිය' ගෙ ඊමෙල් ඇඩ් රස් එක ඉල්ල ගන්ඩ පුලුවන් වෙයිද.?
    පැටියට උබව කොන්ටැක්ට කරගන්න පුලුවන් විදිහක් පිඑම් කරපන් ඉමෙල් බලපු ගමන් උ දකි
    එලකිරි පි එම් ආපු ගමන් ඉ මෙල් එකට ෆොවර්ඩ් වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    :yes::yes::yes::yes: කතාව් ඇත්ත ඌයි තව එකෙක් ඉන්නව නම මතක නැ උන් දෙන්න තමා පැටියව දාල තිබ්බෙ, මම ඔය පුද්ගලයට කමෙන්ට් කරන්ඩ තියෙන අකමැත්ත නිසා කට වහන් හිටියෙ.කියල තියෙනව ලෙසටම උන්ගෙ ගොන්කන් නිසා පැටියව නැති උනා.

    ඌ නැද්ද දැන් ? :shocked::shocked::(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    කිව්වට තරහ වෙන්න එපා මචං නමුත් කියන්න තියන දේ කියන්න ඕනේ..
    මේ හැම ප්‍රශ්නයක්ම ඇති කරේ උඹ.. ඔතන වැරැද්ද 100% උබේ..
    උඹේ පුද්ගලික තරහ පිරිමහන්න උඹ පැටියව යෝජනා කරලා කරපු අළුගුත්තේරු වැඩේ හින්ද තමා මේ හැමදෙයක්ම උනේ..
    පැටියට යන්නත්, මිස්ටර් ටොම් මෙහෙම අපහසුතාවටයට පත් වෙන්නත් පාර කැපුවෙ උඹ..
    මේ සේරම තනිකර උඹේ මේ කළු චරිත ත්‍රෙඩ් එක, උඹේ පුද්ගලික තරහ පිරිමහන්න යෝදාගත්ත එකේ ප්‍රතිවිපාක..
    සේරම ප්‍රශ්න ඇතිකරලා එලකිරිය අවුළුවල තියල දැන් උඹ කියනවා "සම්මාන උළෙල නිසා එලකිරියෙන් යන්න එපා කවුරුවත්" කියල..
    කටින්ද උඹ කතා කරන්නේ..
    :yes::yes::yes: උබ කවුරු උනත් ඇත්ත කතා කරනහ් එකෙක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes: උබ කවුරු උනත් ඇත්ත කතා කරනහ් එකෙක්
    අළුතෙන් ආපු මෙම්බර් කෙනෙක් උනාට එයා සෑහෙන්න දෙයක් දන්න කෙනෙක් කියලා හිතුනා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes::yes::yes::yes: කතාව් ඇත්ත ඌයි තව එකෙක් ඉන්නව නම මතක නැ උන් දෙන්න තමා පැටියව දාල තිබ්බෙ, මම ඔය පුද්ගලයට කමෙන්ට් කරන්ඩ තියෙන අකමැත්ත නිසා කට වහන් හිටියෙ.කියල තියෙනව ලෙසටම උන්ගෙ ගොන්කන් නිසා පැටියව නැති උනා.
    ඔය විතරක්ද බ0 පැටියට කලු චරිත ත්‍රිඩ් එකේ වොට් කරපන් කියලා වටේට මැසෙජ් ගහලත් තිබ්බා ... ඔවා ඇදලා වැඩක් නැති නිසා කට වහගෙනහ් හිටියේ
    ටොමට දිපු රිවිව් එක නිසා අද වෙනකම් යාලුවෝ කියලා හිතාගෙනහ් හිටපු කිප දෙනෙක් මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරලාහ්
    මටනම් ගානක් වත් නැහ් යාලුවෝ උනත් එහෙයියෙක් නම් නෙමෙහ් ම0 :dull:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව්... මේ හැමදෙයක්ම තනිකරම කරේ උඹ..
    මැදහත් විදිහට කළු චරිත ත්‍රෙඩ් එක දිහා කෙනෙක් බලන් හිටියනං ඕන කෙනෙකුට පේනවා එතන සිද්ධ වෙච්ච දේ..
    උඹ තනිකර එතන කරේ පැටියා එක්ක පුද්ගලික තරහ පිරිමපු එක..
    ඇත්තටම මුලදී ටොම් ඒක දැම්මේ ආතල් ත්‍රෙඩ් එකක් විදිහට..
    මඩක් විදිහට නෙමෙයි.. නමුත් උඹ කරේ ටක්ගාලා පැටියව එකට යෝජනා කරලා, උගේ නම පෝල් එකට වැටිච්ච වෙලේ ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනම අර්ථ නිරූපනයක් දුන්න එක..
    ටෝමා විහිළුවක් විදිහට දාපු ත්‍රෙඩ් එක උඹ මද ගොඩක් කරා උඹේ පුද්ගලික තරහ පිරිමහන්න අරගෙන.. බලාගෙන හිටපු ඕන එකෙක් එක දැක්ක..
    මෙතන තනිකරම වැරැද්ද කරේ උඹ, පැටියව උඹ යෝජනා කරේම පුද්ගලික පළිගැනීමේ අදහසින්, උඹ කරපු දේ නොවෙන්න අද මේ ටික වෙන්නේ නෑ...උඹ වැඩේ වක්‍රව කළා, සෘජුව මිස්ටර් ටොම් ගේ බෙල්ල ගියා.. එකයි මෙතන උනේ..

    උබ කියලා තියෙන එක හරි, ඌගෙන් වැරැද්දක් උනා. නමුත් පැටියව තරගයට දැම්මේ ඌ නෙවෙයිනේ? දාපු එකයි වැරැද්ද. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. පැටියා ගියේ ඒක නිසයි නැතුව අරුත් එක්ක තිබ්බ වළිය නිසා නෙවෙයි.

    .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,719
    113
    Gampaha
    යනව නම් තනියම යන්න කියපන්කො. එක එකාවත් කුදලගෙන යන්නෙ නැතුව ගෑනු වගේ.

    රිදෙන්න තමා කිව්වෙ. ඔව්. ඇයි යකෝ පොඩි එකා අනන් මනන් කියල උබල කෑගහද්දිත් ත්‍රෙඩ් දාද්දිත් අපි හිටිය. තවත් ඉන්නව. ඉතින් උබල හෙන පොරවල් නෙ කමෙන්ට් එකකට බයේ යන ගෑනුනෙ බන් උබලත්..

    නතින්ග් පර්සනල්. කමෙන්ට් එකක් පමණි. තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගනිත්වා.