මුලින්ම කියන්න ඕනේ, පොඩි එවුන් දුප්
Vincent කියලා කොල්ලෙක් ඉන්නවා, පාලනයෙන් තොරව හැමතිස්සෙම කුනු හර්ප කියවෙන මානසික ලෙඩක් තියෙන නිසා treatment center එකකට බාර දෙනවා. එතනදි තව කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් වෙනවා. ඒ කොල්ලගේ නම Alex, පොරත් මානසික ලෙඩෙක්. හැමතිස්සෙම ග්ලවුස් දෙකක් දාගත්තු ගමන් ඉන්නේ. අර කෙල්ලගෙ නම Marie, මාන්සික ලෙඩක් නිසා තමන් මහතයි කියලා හිතාගෙන කෑම කන්නෙ නැහැ. මේ තුන්දෙනා ඩොක්ටර්ගේ කාර් එක උස්සලා මුහුදක් හොයාගෙන රෝඩ් ට්‍රිප් එකක් යනවා. ඒ පස්සෙන් Vincentගේ තාත්තයි එකේ ලෙඩි ඩොක්ටයි යනවා. Vincent & Marie සෙට් වෙලා අහවල් වැඩේත් කොරනවා. එ නිසා පොඩි එවුන් බලන්න එපා. හැපි එන්ඩ් එකක් නම් නැහැ.
මම ඊයෙ රෑ පොඩ්ඩක් අප්සෙට් එකෙ හිටියෙ, එ වෙලාවේ තමයි මේ ෆිල්ම් එක බලුවේ. බලන්න ගත්තු වෙලේ ඉඳන්ම හිනා වෙලාම මූඩ් ෆික්ස් උනා. ඒ නිසා උබලත් කැමතිනම් බලන්න.
data නැති අය 250MB බාගන්න, කොලිටියේ කිසි අව්ලක් නෑ.
http://uploadbaz.com/5loo8tv32gny
760MB torrent
https://thepiratebay.se/torrent/12144171/The_Road_Within_(2014)_720p_BrRip_x264_-_YIFY