2013 Oscar Academy Awards
Best Picture - Winner - Argo
Grant Heslov, Ben Affleck and George Clooney,
මේ කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය කතාවක් බව කියන්න ඕන
.ඉරානයේ ඇමරිකානු තානාදිපති කාර්යාලයට 1979 නොවැම්බර් මාසයේදි ඒ රටේ මිනිසුන් විසින් පහර දෙනවා.මේ පහාර දිමට හේතුවෙන්නේ ඉරානයේන් නෙරපා දැමු නායකයෙක් වන ෂා ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දිම හේතුවෙන්.
ඉරානයේ මිනිසුන් මෙයින් කුපිත වෙනවා.ඔවුන් එයට ගන්න විසදුම තමයි ඇමරිකානු තානාදිපති කාර්යාලයට පහර දිලා ඔවුන්ව ප්‍රාණ ඇපකරුවන් කරගැනිමට තැත්කිරිම.කලින් කිව්වා වගේම එක් දිනක් මොවුන් විසින් තනාපති කාර්යාලයට පහර දෙනවා.මේ කැරලිකරුවන් විසින් තනාපති කාර්යාලයට පහර දෙන විට එයින් සේවය කරන 6දෙනෙක් හොර රහසේ පැනයනවා.මොවුන්ට පිහිටට එන්නේ කැනඩා තනාදිපති මැදුරේ ඉන්න තනාපතිවරයා.ඉරානයේ කැරිලිකරුවන් දන්නේ නැ මොවුන් පැන ගිය විත්තියක්.නමුත් ඉක්මනින්ම ඔවුන් දැනගැනිමට ඉඩ තියනවා.ඊට කලින් මේ ඇමරිකානුවන් 6දෙනා සිය රටට කෙසේ හො පැනගන්න සිදුවෙනවා.නැත්නම් ඔවුන්ගේ ජිවිත මරනයෙන් තින්දුවෙන්න ඉඩ තියනවා.CIA සංවිධානයේ ටොනි මෙන්ඩ්ස් විසින් අපුරු පැලැන් එකක් ක්‍රියාත්මක කරනවා මොවුන්ව කැරලිකරුවන්ට අසුනොවි රැගෙන එන්න.ඒ මිෂන් එක තමයි ආර්ගෝ කියන්නේ.කුමක්ද මේ මෙහෙයුම? ඉරානයෙන් ඇමරිකානුවන් 6දෙනාට ජිවිතය ගලවාගෙන එන්නට හැකිවෙයිද? පවුලේ සැමටම එක ලෙස රසවිදිය හැකි ආර්ගෝ චිත්‍රපටිය මේ සියල්ලට උත්තර සපයාවි..

.ඉරානයේ ඇමරිකානු තානාදිපති කාර්යාලයට 1979 නොවැම්බර් මාසයේදි ඒ රටේ මිනිසුන් විසින් පහර දෙනවා.මේ පහාර දිමට හේතුවෙන්නේ ඉරානයේන් නෙරපා දැමු නායකයෙක් වන ෂා ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දිම හේතුවෙන්.ඉරානයේ මිනිසුන් මෙයින් කුපිත වෙනවා.ඔවුන් එයට ගන්න විසදුම තමයි ඇමරිකානු තානාදිපති කාර්යාලයට පහර දිලා ඔවුන්ව ප්‍රාණ ඇපකරුවන් කරගැනිමට තැත්කිරිම.කලින් කිව්වා වගේම එක් දිනක් මොවුන් විසින් තනාපති කාර්යාලයට පහර දෙනවා.මේ කැරලිකරුවන් විසින් තනාපති කාර්යාලයට පහර දෙන විට එයින් සේවය කරන 6දෙනෙක් හොර රහසේ පැනයනවා.මොවුන්ට පිහිටට එන්නේ කැනඩා තනාදිපති මැදුරේ ඉන්න තනාපතිවරයා.ඉරානයේ කැරිලිකරුවන් දන්නේ නැ මොවුන් පැන ගිය විත්තියක්.නමුත් ඉක්මනින්ම ඔවුන් දැනගැනිමට ඉඩ තියනවා.ඊට කලින් මේ ඇමරිකානුවන් 6දෙනා සිය රටට කෙසේ හො පැනගන්න සිදුවෙනවා.නැත්නම් ඔවුන්ගේ ජිවිත මරනයෙන් තින්දුවෙන්න ඉඩ තියනවා.CIA සංවිධානයේ ටොනි මෙන්ඩ්ස් විසින් අපුරු පැලැන් එකක් ක්‍රියාත්මක කරනවා මොවුන්ව කැරලිකරුවන්ට අසුනොවි රැගෙන එන්න.ඒ මිෂන් එක තමයි ආර්ගෝ කියන්නේ.කුමක්ද මේ මෙහෙයුම? ඉරානයෙන් ඇමරිකානුවන් 6දෙනාට ජිවිතය ගලවාගෙන එන්නට හැකිවෙයිද? පවුලේ සැමටම එක ලෙස රසවිදිය හැකි ආර්ගෝ චිත්‍රපටිය මේ සියල්ලට උත්තර සපයාවි..
Download Link (torrent) - http://thepiratebay.se/torrent/8086933/Argo_(2012)_720p_BrRip_x264_-_YIFY
...........................
Best ACTRESS Winner - Jennifer Lawrence
Silver Linings Playbook
හොදම නිලිය
පැට් අපේ කතා නයකය එයා ගුරුවරයෙක් විදිහට වැඩ කරල තියනව එයාගෙ බිරිදගෙ වැරදි සම්බන්ධයක් මෙයාගෙ අතටම අහුවෙනව .මෙයා ඒ මිනිහට මැරෙන්න ලංවෙන්නම ගහනව ඊලගට මෙයාව රෝහලට යොමු කරාම දැනගනව මෙයාට පොඩි මානසික් ලෙඩක් තියනව කියල . මෙයා බොල්ටිමෝ මානසික අම්ම ගෙදර ගේනව , තාත්ත නම් ඒකට වැඩිය කැමැත්තක් නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි ටිෆිනි
මෙයාට මුණ ගැහෙන්නෙ , මෙයා ටිෆිනිගෙ මාර්ගයෙන් එයාගෙ බිරිදට ලියුමක් දෙන්න හදනව නමුත් ඒක දෙන්න් නම් ටිෆිනි එක්ක නැටුම් තරගයකට එන්න කියනව ටිෆිනි
. තරගෙට මොනව වෙයි ද ? මෙයාලගෙ ජීවිත කොයිතරම් වෙනස් වෙයි ද ? මේ ඔක්කොම බලාගන්න පුලුවන මේ ලස්සන චිත්‍ර පටිය බැලුවොත් ඔයාලටම.
මෙයාට මුණ ගැහෙන්නෙ , මෙයා ටිෆිනිගෙ මාර්ගයෙන් එයාගෙ බිරිදට ලියුමක් දෙන්න හදනව නමුත් ඒක දෙන්න් නම් ටිෆිනි එක්ක නැටුම් තරගයකට එන්න කියනව ටිෆිනි

. තරගෙට මොනව වෙයි ද ? මෙයාලගෙ ජීවිත කොයිතරම් වෙනස් වෙයි ද ? මේ ඔක්කොම බලාගන්න පුලුවන මේ ලස්සන චිත්‍ර පටිය බැලුවොත් ඔයාලටම.Download Link (Torrent) - http://thepiratebay.se/torrent/8011257/Silver_Linings_Playbook_(2012)_DVDRip
මේ ඉන්නේ 







...........................
Best Actor (winner) - Daniel Day-Lewis
Lincoln
හොදම නලුවා



...........................
ANIMATED FEATURE FILM (winnner) - Brave
හොදම කාටුන් එක
ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.
අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද?
ඔන්න මම කතාවේ රසය නැති වෙන විදිහට මුල් විනාඩි කිහිපය තමයි කිව්වේ

අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද?
ඔන්න මම කතාවේ රසය නැති වෙන විදිහට මුල් විනාඩි කිහිපය තමයි කිව්වේ


Download Link (torent)- http://thepiratebay.se/torrent/7784965/Brave_(2012)_720p_BrRip_x264_-_YIFY
...........................
Directing (winner) & CINEMATOGRAPHY (winner) - Life Of PI (Ang Lee)
මේක නම් මචන් ලොවෙත් නැති ෆිල්ම් එකක් අනිවා බලන්න . . .

මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පායි" කියලා තමයි කතා කලේ.මෙයාගේ තාත්තට තියෙනවා පොඩි සත්තු වත්තක්.සත්තු ටිකත් අරගෙන කැනඩාවට යන්න මෙයාලගේ තාත්තා තීරණය කරනවා.එයාලා කැනඩාව බලා යන්නේ ජපන් සමාගමකට අයිති නැවකින්.මෙහෙම පවුලේ කට්ටියත් එක්ක කැනඩාව බලා යන අතරතුර මෙයාලව කුණාටුවකට අහුවෙලා නැව මුහුදුබත් වෙනවා.කොහොමින් හෝ නැවේ සිටින සියලු දෙන මැරෙන අතර පායි ජීවිතාරක්ෂක බෝට්‍ටුවකට නැගලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා,දැන් ඉතුරුවෙලා ඉන්නේ පායි එක්ක සත්තු හතර දෙනෙක් විතරයි.ඒ සත්තු හතර දෙනා තමයි සීබ්‍රා කෙනෙක්,ඔරං ඔටං කෙනෙක්,බලු දිවියෙක් හා රිචඩ් පාකර් කියලා අති බිහිසුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක්. අවසානයේ මේ සත්තු හතරදෙනා අතරින් ඉතුරුවෙන්නේ එක සතෙක් පමණයි,ඒ තමයි රිචඩ් පාකර් නම් බිහිසුණු ව්‍යාඝ්‍රයා.දැන් පායිට ඉන්න වෙන්නේ දරුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක් එක්කයි.
කුණාටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත් රාසය,කුතුහලය,ස්ථාන ෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර ්භීතකම,ඉවසම,දුක, වේදනාව,ආදරය,
බලාපොරොත්තුව, මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක්
කුණාටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත් රාසය,කුතුහලය,ස්ථාන ෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර ්භීතකම,ඉවසම,දුක, වේදනාව,ආදරය,
බලාපොරොත්තුව, මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක්
Download Link (torrent) - http://thepiratebay.se/torrent/8205288/Life_of_Pi_(2012)_720p_BrRip_x264_-_YIFY
...........................
හරි මෙන්න මෙතනින් මුලු උත්සවේම බලන්නකො (download කරගන්න ඔන 480MB! )
http://www.putlocker.com/file/4C67450BD32ED3CA


තවත් විස්තර දැනගන්න ඔන නම් මෙන්න Oscar Official site එක - http://oscar.go.com/nominees
වැඩේ හොදනම් මටත් සලකලා

අනිත් අයටත් බලන්න බම්පියක් දාලා යන්නත් අමතක කරන්න එපා . . ඔන්න එහෙනම් මන් කැපුනා

