PAKISTAN welin Jet ganne ai?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාකිස්තානෙ කියන්නෙ අපේ යුද්දට ගොඩක් උදවු කරපු රටක් ඉන්දියාව වගෙ කුහක කමේ නෙමේ උන් හිටියෙ, විශේෂයෙන් මුෂාරෆ් හිටපු පකිස්තානෙ ජනාධිපති ඉන්දියාවෙ බොඩරේට දාල තිබ්බ මල්ටි බැරල් ලකාවට එවුවෙ එහෙමයි යාපනේ බේරුනේ සියල්ල දැනගෙන කතා කල යුතුයි
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    12417862_1293901233960703_6899784992040233028_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ගුවන් හමුදාවෙ නම දාලා ගෙන්නුවට හමුදාවට දෙන එකක් නෑ.
    සිරා කොටි නැගිට්ටවනවා. බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුවන් හමුදාවෙ නම දාලා ගෙන්නුවට හමුදාවට දෙන එකක් නෑ.
    සිරා කොටි නැගිට්ටවනවා. බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.
    ජෙට් ගෙනාව කියල කොටින්ට රිදෙන නැ යුධමය වශයෙන් කොටි දැන් ඉවරයි තිබ්බ ඒව පරන වගේම තුන හතරක් වැටුන නිසා ගෙනාවට කමක් නැ, එත් විවස්තාවෙන් කොටින්ට ඔනෙ දෙ පිදුවොත් නම් ජෙට් 8 නෙමේ 18 තිබ්බත් වෑඩක් නැ,
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඕවා ගේන්නෙ ජාතිවාදි එවුන්ට ගහන්නයි කියන්නෙ හිටං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකට ජෙට් 8ක් මොකටද, මොකාට ගහන්ඩද. මොඩ වැඩ පබයගෙ යුද්දෙ කරන්ඩවත් ඔච්චර ගෙනාවෙ නෑනෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගුවන් හමුදාවෙ නම දාලා ගෙන්නුවට හමුදාවට දෙන එකක් නෑ.
    සිරා කොටි නැගිට්ටවනවා. බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.

    ආයේ කොටියා ආයුදෙන් නැගිටින්නේ නෑ.. පුක පලන්න පුලුවන් එහෙම කලොත්

    ඒත් දේශපාලනෙන් නැගිටින්න ඉඩ තියෙනවා. එහෙම උනොත් අපේ පුක පලාගන්න වෙනවා හිටං හෝ ඉදං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පක්කෝ ලංකාවට භක්තිය.. පිට රටකදී උනත් ඉන්දියන් එකෙක් ලංකාවේ එකෙක්ට කැපුවත් පක්කෝ ලංකාවේ සිංහල එකෙක්ට කපන්නේ නෑ..

    ප.ලි - පක්කෝ බුදු දහම හෝ ඉස්ලාමය හැර වෙන ආගම් මේ ලෝකේ තියෙනවද කියලවත් නොදන්න ලින් මැඩියෝ ජාතියකි..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ජෙට් ගෙනාව කියල කොටින්ට රිදෙන නැ යුධමය වශයෙන් කොටි දැන් ඉවරයි තිබ්බ ඒව පරන වගේම තුන හතරක් වැටුන නිසා ගෙනාවට කමක් නැ, එත් විවස්තාවෙන් කොටින්ට ඔනෙ දෙ පිදුවොත් නම් ජෙට් 8 නෙමේ 18 තිබ්බත් වෑඩක් නැ,

    මේ ආණ්ඩුව අච්චාරුවක්නේ. මේක ඇතුලේ කැපුවත් ෆෙඩරල් කාරයෝ ඉන්නවා. ඒ වගේම කැපුවත් ඒකීය කාරයෝ ඉන්නවා. ඒකීය භාවය අයින් කරන්න ජනමත විචාරනයක් තියන්න ඕනේ. සිංහල මිනිස්සු ඒකට ඉඩ දෙයිද? වෙන්නේ නැති වැඩ බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකට නම් එකග වෙන්ඩ බැ :no:

    ඔව් බන් නැත්තන් මේ යුද්දෙත් නැතුව ඕව මොනා කරන්නද. ඔයිට වඩා හොඳයි navy එකට බෝට්ටු ටිකක් ගත්තනං අර ඉන්දියාවෙන් හොරෙන් මාළු අල්ලන එවුන් අල්ලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් බන් නැත්තන් මේ යුද්දෙත් නැතුව ඕව මොනා කරන්නද. ඔයිට වඩා හොඳයි navy එකට බෝට්ටු ටිකක් ගත්තනං අර ඉන්දියාවෙන් හොරෙන් මාළු අල්ලන එවුන් අල්ලන්න.
    :yes::yes: දැන් කොටිත් නැති එකෙ මොකටද මෙච්චර, කටුනායක නතර කරල තියන්ඩ ශොක්.ගුවන් හමුදාවට ඔනෙ නම් 2-3 ක් නම් කමක් නැ මේක බොරු වැඩක්,මොකද ඔවගෙන් ගoවතුරක් වගෙ එකකදි මිනිහෙක්වත් බේර ගන්ඩ පුලුවන්ද ?.ඔයිට හොදයි හෙලිකොප්ටර් ටිකක් ගන්නව, උබේ අදහසත් හරි. පබයට කොහෙන්ද මොලයක් මහින්ද කරපුව කරන්ඩ ගිහින් ඉල්ලන් නානව,
    මේ ආණ්ඩුව අච්චාරුවක්නේ. මේක ඇතුලේ කැපුවත් ෆෙඩරල් කාරයෝ ඉන්නවා. ඒ වගේම කැපුවත් ඒකීය කාරයෝ ඉන්නවා. ඒකීය භාවය අයින් කරන්න ජනමත විචාරනයක් තියන්න ඕනේ. සිංහල මිනිස්සු ඒකට ඉඩ දෙයිද? වෙන්නේ නැති වැඩ බන්.
    මම නම් දන්න විදිහට ඒකිය බාවය අයින් කරන්ඩ ජනමත විචාර්නයක් ඔනෙ නැ, මෙහෙමයි කරන්නෙ කොටි.උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු කරනව එකට 13 උපරිම බලේ බෙදීම ගන්නව, ඒ කියන්නෙ පොලිස් සහ ඉඩම් බලතල., ඔන්න රටේ ඊලම හැදුන, ඔක කරන්ඩ ජනමත විචාරනයක් අනවශ්යයි. ඔන කරන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    මම නම් දන්න විදිහට ඒකිය බාවය අයින් කරන්ඩ ජනමත විචාර්නයක් ඔනෙ නැ, මෙහෙමයි කරන්නෙ කොටි.උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු කරනව එකට 13 උපරිම බලේ බෙදීම ගන්නව, ඒ කියන්නෙ පොලිස් සහ ඉඩම් බලතල., ඔන්න රටේ ඊලම හැදුන, ඔක කරන්ඩ ජනමත විචාරනයක් අනවශ්යයි. ඔන කරන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.

    ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ ;)
    ඒකේ තියෙනවා ජනමතයෙන් මෙහා හොල්ලන්න බැරි ඒවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ ;)
    ඒකේ තියෙනවා ජනමතයෙන් මෙහා හොල්ලන්න බැරි ඒවා
    ඔව් ගොඩක් දේවල් තියෙනව ඒක හරි, එත් කොටින්ට ඊලම ගන්ඩ නම් ජනමත විචාරනයක් අනවශ්යයි. මම කියුවෙ වෙන විදිහ ඔක කරන්ඩ කිසිම ජනමත විචාර්න අනවශ්යයි.අවශ්ය වෙන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ඔව් ගොඩක් දේවල් තියෙනව ඒක හරි, එත් කොටින්ට ඊලම ගන්ඩ නම් ජනමත විචාරනයක් අනවශ්යයි. මම කියුවෙ වෙන විදිහ ඔක කරන්ඩ කිසිම ජනමත විචාර්න අනවශ්යයි.අවශ්ය වෙන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.,

    ක්‍රම 2යි,
    1. යුද්ධය
    2. ව්‍යවස්ථාවෙන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ

    කොටි අතට ගියොත් නම් ඉන්න වෙන්නේ නෑ. කමක් නෑ මුලින් සිරාවයි රනිල්වයි මරනවානම්.