ඔකට නම් එකග වෙන්ඩ බැඋන් හොඳ මුණ පෙන්නල උන්ගේ බිස්නස් එක කරගත්ත එච්චරයි.

ජෙට් ගෙනාව කියල කොටින්ට රිදෙන නැ යුධමය වශයෙන් කොටි දැන් ඉවරයි තිබ්බ ඒව පරන වගේම තුන හතරක් වැටුන නිසා ගෙනාවට කමක් නැ, එත් විවස්තාවෙන් කොටින්ට ඔනෙ දෙ පිදුවොත් නම් ජෙට් 8 නෙමේ 18 තිබ්බත් වෑඩක් නැ,ගුවන් හමුදාවෙ නම දාලා ගෙන්නුවට හමුදාවට දෙන එකක් නෑ.
සිරා කොටි නැගිට්ටවනවා. බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.
ගුවන් හමුදාවෙ නම දාලා ගෙන්නුවට හමුදාවට දෙන එකක් නෑ.
සිරා කොටි නැගිට්ටවනවා. බොහො දුරට කොටින්ගේ අතට යන්න ඉඩ තියෙනවා.
ජෙට් ගෙනාව කියල කොටින්ට රිදෙන නැ යුධමය වශයෙන් කොටි දැන් ඉවරයි තිබ්බ ඒව පරන වගේම තුන හතරක් වැටුන නිසා ගෙනාවට කමක් නැ, එත් විවස්තාවෙන් කොටින්ට ඔනෙ දෙ පිදුවොත් නම් ජෙට් 8 නෙමේ 18 තිබ්බත් වෑඩක් නැ,
ඔකට නම් එකග වෙන්ඩ බැ![]()
ඔව් බන් නැත්තන් මේ යුද්දෙත් නැතුව ඕව මොනා කරන්නද. ඔයිට වඩා හොඳයි navy එකට බෝට්ටු ටිකක් ගත්තනං අර ඉන්දියාවෙන් හොරෙන් මාළු අල්ලන එවුන් අල්ලන්න.

දැන් කොටිත් නැති එකෙ මොකටද මෙච්චර, කටුනායක නතර කරල තියන්ඩ ශොක්.ගුවන් හමුදාවට ඔනෙ නම් 2-3 ක් නම් කමක් නැ මේක බොරු වැඩක්,මොකද ඔවගෙන් ගoවතුරක් වගෙ එකකදි මිනිහෙක්වත් බේර ගන්ඩ පුලුවන්ද ?.ඔයිට හොදයි හෙලිකොප්ටර් ටිකක් ගන්නව, උබේ අදහසත් හරි. පබයට කොහෙන්ද මොලයක් මහින්ද කරපුව කරන්ඩ ගිහින් ඉල්ලන් නානව,මම නම් දන්න විදිහට ඒකිය බාවය අයින් කරන්ඩ ජනමත විචාර්නයක් ඔනෙ නැ, මෙහෙමයි කරන්නෙ කොටි.උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු කරනව එකට 13 උපරිම බලේ බෙදීම ගන්නව, ඒ කියන්නෙ පොලිස් සහ ඉඩම් බලතල., ඔන්න රටේ ඊලම හැදුන, ඔක කරන්ඩ ජනමත විචාරනයක් අනවශ්යයි. ඔන කරන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.මේ ආණ්ඩුව අච්චාරුවක්නේ. මේක ඇතුලේ කැපුවත් ෆෙඩරල් කාරයෝ ඉන්නවා. ඒ වගේම කැපුවත් ඒකීය කාරයෝ ඉන්නවා. ඒකීය භාවය අයින් කරන්න ජනමත විචාරනයක් තියන්න ඕනේ. සිංහල මිනිස්සු ඒකට ඉඩ දෙයිද? වෙන්නේ නැති වැඩ බන්.
මම නම් දන්න විදිහට ඒකිය බාවය අයින් කරන්ඩ ජනමත විචාර්නයක් ඔනෙ නැ, මෙහෙමයි කරන්නෙ කොටි.උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු කරනව එකට 13 උපරිම බලේ බෙදීම ගන්නව, ඒ කියන්නෙ පොලිස් සහ ඉඩම් බලතල., ඔන්න රටේ ඊලම හැදුන, ඔක කරන්ඩ ජනමත විචාරනයක් අනවශ්යයි. ඔන කරන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.

ඔව් ගොඩක් දේවල් තියෙනව ඒක හරි, එත් කොටින්ට ඊලම ගන්ඩ නම් ජනමත විචාරනයක් අනවශ්යයි. මම කියුවෙ වෙන විදිහ ඔක කරන්ඩ කිසිම ජනමත විචාර්න අනවශ්යයි.අවශ්ය වෙන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.,ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ
ඒකේ තියෙනවා ජනමතයෙන් මෙහා හොල්ලන්න බැරි ඒවා
ඔව් ගොඩක් දේවල් තියෙනව ඒක හරි, එත් කොටින්ට ඊලම ගන්ඩ නම් ජනමත විචාරනයක් අනවශ්යයි. මම කියුවෙ වෙන විදිහ ඔක කරන්ඩ කිසිම ජනමත විචාර්න අනවශ්යයි.අවශ්ය වෙන්නෙ කොන්ද පන නැති පබයෙක් වගේ පාලකයෙක් විතරයි.,