Warna Teledrama ~~ වර්ණ

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    gR9IPyD.jpg


    අපේ විදිහට අලුත් විදිහට බලන්න අලුත් කතාවක්

    Warna Teledrama ~~ වර්ණ
    සමාන - අසමාන


    10251_910551732373476_7438322810321478965_n.jpg


    ON ITN

    Warna TeleDrama Theam Song ~~ වර්ණ ~~ හත්දින්නත්තරු පාර කියනවානම්..



    පෙනෙන ලොව නොපෙනෙන මානය තෙක් ජීවිතය තුළ ඇවිද යන්නට

    Trailer 01


    Trailer 02


    Trailer 03

     
    Last edited:

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    හත්දින්නත්තරු පාර කියනවානම්

    මං තවදුර තනියම යන්නම්
    හත්දින්නත්තරු පාර කියනවානම්
    නෙතු නොරිදා ඇහැරෙන්නම්
    අමාවකට සඳ බලන්න පුලුවන්නම්......//

    ඇවිත් යන්න දුර වැඩි තරමට
    දුරක් අපි ගිහින් නම්
    තවත් දන්න අඳුනන තනිකම
    මගේමයි කියන්නම්
    සඳත් එක්ක පායන ඉරමල
    නෙතින් හමුවෙතැයි සිතන්
    හිතත් අරන් දියඹට ගියකල
    කොහේ හැංගුනේ කියන්

    මං තවදුර තනියම යන්නම්
    හත්දින්නත්තරු පාර කියනවානම්
    නෙතු නොරිදා ඇහැරෙන්නම්
    අමාවකට සඳ බලන්න පුලුවන්නම්......//

    මතක් වෙන්න අමතක වෙන්නැති
    හිතක් මගෙ වෙලානම්
    තවත් යන්නෙ කොහොමද තනියම
    මමත් මගෙ නොවේනම්
    දුරින් තියපු මතකය අරගෙන
    යලිත් නුඹ එතැයි සිතන්
    හිතත් අරන් ආපහු එනකම්
    නුඹේමයි කියන්නම්

    මං තවදුර තනියම යන්නම්
    හත්දින්නත්තරු පාර කියනවානම්
    නෙතු නොරිදා ඇහැරෙන්නම්
    අමාවකට සඳ බලන්න පුලුවන්නම්......//

    ගායනය :- පූර්ණ සචින්ත/අශා එදිරිසිංහ:love::love:
    ගී පද :- B plus Music