මාස තුනක් යන්නත් කලින් රටේ මිනිස්සුන්ට එපා උන, රට ගැන නොහිතන , රටේ ආරක්ෂාව ගැන නොහිතුන, රටේ වෙන දේවල් නොදන්නා (හමුදා ලොක්කෝ හිරේ, වාහන බදු වැඩි උනා), වැඩකට නැති දේවල් දන්නා(බ්‍රා සින් එක) නියම කදුරු ලීයෙන් කපාපු රූකඩයක්.
රට තව තවත් අගාධයට ඇද දමනවාට ඔබතුමාට ඉක්මනින් නිවන්සුව ප්‍රර්ථනා කරනවා.