ගමේ ගොඩේ බය්යන්ට සහ ටෝය්යන්ට ටයි..
නුලේ නම දැක්ක ගමන් මොකද හිතුනේ..
හරි හරි මොනවා හිතුනත් කමක් නැහැ, ජන්ජාලෙ සැරිසරනකොට දැක්කේ ඉතින් මම වගේ එළකිරියේ ඉන්න ගමේ පොරවල්ලට වටීවි කියල හිතුන නිසා දාන්න හිතුනා. එළකිරියේ ඉන්න කොලබ 07 මහත්තුරුන්ටනම් මේක කිරිකජු වගේ ඇති නමුත් ගමේ බය්යෝ ටෝය්යෝ වෙන අපිට මේක ගොඩක් වටිනවා...
කොහොමද අපි ෂර්ට් එකට ගැලපෙන ටයි පොල්ලක් තෝර ගන්නේ.
Combination #1: Solid-on-Solid
Combination #2: Solid-on-Pattern / Pattern-on-Solid
Combination #3: Pattern-on-Pattern
වැඩි විස්තර ඕනේ බය්යලා ටෝය්යලා මෙතනින් ගිහින් කියවන්න....