ජනවාරි අට

අද (ජනවාරි අට ) සිං&#3

  • ස්වර්ණමය දිනයක්

    Votes: 46 31.1%
  • තවත් එක් අඳුරු දිනයක්

    Votes: 102 68.9%

  • Total voters
    148

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පඹයෙකු පිට නැගි පොන්නයෙකි

    රජවී අවුරුද්දකුත් වෙති

    පරයින්ගේ *ට ලොවමින් දෙන්නා

    සිංහල අපිටම *කේ අරී
     
    • Like
    Reactions: nadeeraLK

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පඹයෙකු පිට නැගි පොන්නයෙකි

    රජවී අවුරුද්දකුත් වෙති

    පරයින්ගේ *ට ලොවමින් දෙන්නා

    සිංහල අපිටම *කේ අරී

    පඹයෙකු පිට නැගි පොන්නයෙකි

    රජවී අවුරුද්දකුත් වෙති

    පරයින්ගේ *ට ලොවමින් දෙන්නා

    සිංහල අපිටම *කේ අරී
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කොටියට නිදහස එසැනින් දෙනවා

    රණවිරුවන් දඟ ගෙයි දක්කනවා

    විල්පත්තුවෙ තම්බිය රජවෙනවා

    වැහි නැති හෙන බොල තොපිට ගහනවා
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    විධායක ජනාධිපති කෙනෙක් පරාජය වීම ලංකා ඉතිහාසයේ වෙච්ච නැති වැඩක්.
    මොඩ කම නිසා, 6ක් තියාගෙන 4න් යන්නට තමන් විසින්ම දින නියම කරගත් ඒ සුන්දර දවස

    :P:P:P:P:P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    රජ පුටු උඩ නැගි නැන වතෙකි
    එ බව බය්යොත් හොදට දනී
    බ්ට්, පාන්දරින් නැගිටින මෙ බයියො
    හැන්දෑවෙත් යලි කඩෙ යති

    බඩුමිල,තෙල් අඩුකරමින් යනවා
    සැමහට හොද කාලයක් ලබනවා
    නීතිය රජයන දවසක් එනවා
    එ බව මිනිසුන් හොදට දන්නවා
     

    Similar threads