පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු
පහත ලින්ක් එක හරහා එහි ඇති පන්සිය පනස් ජාතක පොත ඇතුළු පොත් කිහිපයක් ගෙදරටම ගෙන්වා ගත හැක. ධර්මය ප්‍රචාරය කිරීමේ අදහසින් නොමිලේ බෙදාහැරෙන මෙම පොත් ඔබට පරිහරණය කිරීමට අවශ්‍ය නම් පමණක් ඉල්ලුම් කිරීමට කාරුණික වන්න.
පොත් ලයිස්තුව
තෙරුවන් සරණයි!!
පොත් ලයිස්තුව
ඉහත පොත් ලයිස්තුවේ ඇති, පොත් වලින් තෝරාගත් පොත් ඇණවුම් කිරීමට ඊට පහතින් ඇති
ලින්ක් එක තෝරා එමගින් Small Quantity හෝ Large Quantity යන්න තෝරා අවශ්‍ය තොරතුරු සපයන්න.
තෙරුවන් සරණයි!!


oya example ekak widiyata jathaka pothe submit wenna ona details tika


ela ela man meh fill karnaawa
thnq puthaa pin pin

