පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු

    1003238_10208330758449224_5019249167319063788_n.jpg

    පහත ලින්ක් එක හරහා එහි ඇති පන්සිය පනස් ජාතක පොත ඇතුළු පොත් කිහිපයක් ගෙදරටම ගෙන්වා ගත හැක. ධර්මය ප්‍රචාරය කිරීමේ අදහසින් නොමිලේ බෙදාහැරෙන මෙම පොත් ඔබට පරිහරණය කිරීමට අවශ්‍ය නම් පමණක් ඉල්ලුම් කිරීමට කාරුණික වන්න.

    පොත් ලයිස්තුව
    ඉහත පොත් ලයිස්තුවේ ඇති, පොත් වලින් තෝරාගත් පොත් ඇණවුම් කිරීමට ඊට පහතින් ඇති
    ලින්ක් එක තෝරා එමගින් Small Quantity හෝ Large Quantity යන්න තෝරා අවශ්‍ය තොරතුරු සපයන්න.

    තෙරුවන් සරණයි!!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    kohomei order karanne mchn mata therenne nah 550 jathaka potha oder karanne kohomda :eek:
    මචං දෙවැනියට තියෙන ලින්ක් එකේ ගියාම උදාහරණයක් විදියට උඹ Small Quantity තේරුවම මේ ලින්ක් එකට යයි
    එතැන අවශ්‍ය ඩීටේල්ස් දීපං
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං දෙවැනියට තියෙන ලින්ක් එකේ ගියාම උදාහරණයක් විදියට උඹ Small Quantity තේරුවම මේ ලින්ක් එකට යයි එතැන අවශ්‍ය ඩීටේල්ස් දීපං

    :):) thnqq mchn
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    saralavada tiyene ban? agamika poth vala tiyenne bara sinhala kiyavanna giyama epa venava.
    ඔව් බං අව්ලක් නෑ සිංහලෙන් තියෙන්නෙ කියවලා තේරුම් ගන්න පුළුවන්.. මගෙ පොත ආවේ අද:)
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මගේ ගාව නම් ගුණසේන එකෙන් ප්‍රින්ට් කරපු එකක් තිබුනා
    කියවලා පන්සලට පූජ කලා
    :)
     
    • Like
    Reactions: KPZ

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kohomei order karanne mchn mata therenne nah 550 jathaka potha oder karanne kohomda :eek:

    ane bn ubanam maara porak ... thoo kohomei google addsense walin salli hoyanne bn laksha ganan ... :eek: yako meka simple wedak neh... first link eken ubata ona potha bala ganin ... etta passe ee adaala pothe wisthara second link ekata submit karapan.. :dull: oya example ekak widiyata jathaka pothe submit wenna ona details tika

    SR051 JATAKA TALES = 佛陀本生故事(上下冊) Sinhala
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ane bn ubanam maara porak ... thoo kohomei google addsense walin salli hoyanne bn laksha ganan ... :eek: yako meka simple wedak neh... first link eken ubata ona potha bala ganin ... etta passe ee adaala pothe wisthara second link ekata submit karapan.. :dull: oya example ekak widiyata jathaka pothe submit wenna ona details tika

    SR051 JATAKA TALES = 佛陀本生故事(上下冊) Sinhala

    koheda bn laksha ganan hoyanne :lol::lol: :rofl: ela ela man meh fill karnaawa :P thnq puthaa pin pin :) :P
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ane bn ubanam maara porak ... thoo kohomei google addsense walin salli hoyanne bn laksha ganan ... :eek: yako meka simple wedak neh... first link eken ubata ona potha bala ganin ... etta passe ee adaala pothe wisthara second link ekata submit karapan.. :dull: oya example ekak widiyata jathaka pothe submit wenna ona details tika

    SR051 JATAKA TALES = 佛陀本生故事(上下冊) Sinhala

    20160108-kq2-26kb.jpg

    ee wisthare oya uda fields walata fill karapan ...

    :dull:
    mata pin deepan .. rep epa bn:)
     
    Last edited: