Comm bank best ma Savings account type eka mokakada?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    අතේ පාරක් ගහල නිදා ගනින් පොන්නයෝ ,බොට මොන බැංකුද
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Power Savings account eka kohomada?

    එක Fixed එකක් එක්ක බැදුණු එකක්. එක නිසා එක හරි යන එකක් නැහැ
    අනික Rates වැඩි Super එකේ
    Super එකේ Balance එක අඩු උන හැටියේ (මම හිතන්නේ 50000 ට අඩු ) Normal Rates ගෙවන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සම්පත් SS එකක් බලපන්..
    ලොකු ගානක් තියෙනවනම් ෆික්ස් දාහන්..