laptop ekak ganna hoda tenak

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    Only Company Warranty Laptops..... :yes:

    Dell දෙන්නම් දැන් 2 Years Warranty එක්ක..... :yes:

    Lenovo දෙන්නම් දැන් 4 Years Warranty එක්ක..... :yes:

    50,000th 40,000th athara gannapuluwan laptop wala specs tikak danna puluwanda??
    me month eke ammata lap ekak arandenna hadanne.
    budject eka thama uda damme 40th 50th athara :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    man lagadi asus x555lj i5 5th gen gatta nvidia 2Gb habai..epasi eken dan eka 102,500/= :cool:

    :dull: ඈසුස් වරදක් නෑ.... හැබැයි ඩෙල් තරම් ඩියුරබිලිටි නම් නෑ.... කී බෝඩ් එකක් එහෙම මාරු කරන්න උනොත් සොරිම තමා..... :dull: අනික උන් ගොඩක් පාට්ස් වල වැලිව්ස් මකලා එවන්නේ..... කැඩුනහම විසික් කරන්න බලාගෙන....!! :dull:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :dull: ඈසුස් වරදක් නෑ.... හැබැයි ඩෙල් තරම් ඩියුරබිලිටි නම් නෑ.... කී බෝඩ් එකක් එහෙම මාරු කරන්න උනොත් සොරිම තමා..... :dull: අනික උන් ගොඩක් පාට්ස් වල වැලිව්ස් මකලා එවන්නේ..... කැඩුනහම විසික් කරන්න බලාගෙන....!! :dull:

    values kiwwe monada? gannakota kiwwa part ekak monawa hari unoth aluthenma replace kerenawa kiyala...mama hard ekath replace keregatta..eth itin brand newmada kiyala hoyanna bane..:confused: