mata o'ne 8gb ram,4gb nvedia,1Tb hdd lap ekak
ekata dell model 2 neda hariyanne?![]()

man lagadi asus x555lj i5 5th gen gatta nvidia 2Gb habai..epasi eken dan eka 102,500/=![]()
ඈසුස් වරදක් නෑ.... හැබැයි ඩෙල් තරම් ඩියුරබිලිටි නම් නෑ.... කී බෝඩ් එකක් එහෙම මාරු කරන්න උනොත් සොරිම තමා.....
අනික උන් ගොඩක් පාට්ස් වල වැලිව්ස් මකලා එවන්නේ..... කැඩුනහම විසික් කරන්න බලාගෙන....!! 

![]()