3.25GB for 95/= Night time data from Dialog

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    මුලින්ම කියන්න ඕනේ මම මේකේ official announcement එකක් හොයාගන්න try කලා... මේ නූල පොස්ට් කරන මොහොත දක්වා Dialog site එකේ වත් official Facebook fan page එකේවත් මේ ගැන සදහනක් තිබුනේ නැහැ! මේක ගැන තොරතුරු ගත්ත තැන යටින්ම සදහන් කරලා තියනවා.

    vela2.jpg

    Account Type: Prepaid

    Data Bundle: රාත්‍රී කාලයේ (මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 8.00 දක්‌වා) 3GB සහ දිවා කාලයේ (පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්‌වා) 250MB ඩේටා හිමි වේ.

    How To Activate: රු. 95/-ක්‌ රීලෝඩ් කිරීමෙන් හෝ ගිණුමේ ප්‍රමාණවත් මුදල් ඇත්නම් INT95 ටයිප් කර 678ට SMS කිරීමෙන්

    Validation Period: දින 7ක්‌

    Source/ More info : http://www.divaina.com/2016/01/12/velanda01.html

    යන ගමන් බම්පියක් දාගෙන යන්න.. අනිත් යටත් බලාගන්න!

    p.s.
    official link for more details: http://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අර එවනවා කිවා ගූගල් බැලුන් පිහිට තමා දැන්.ඩයලොග් විතරයි තිබ්බේ ඉන්ටර්නෙට් දැන් එකෙත් සිගනල්ස් නෑ :D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    අර එවනවා කිවා ගූගල් බැලුන් පිහිට තමා දැන්.ඩයලොග් විතරයි තිබ්බේ ඉන්ටර්නෙට් දැන් එකෙත් සිගනල්ස් නෑ :D
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    මුලින්ම කියන්න ඕනේ මම මේකේ official announcement එකක් හොයාගන්න try කලා... මේ නූල පොස්ට් කරන මොහොත දක්වා Dialog site එකේ වත් official Facebook fan page එකේවත් මේ ගැන සදහනක් තිබුනේ නැහැ! මේක ගැන තොරතුරු ගත්ත තැන යටින්ම සදහන් කරලා තියනවා.

    vela2.jpg

    Account Type: Prepaid

    Data Bundle: රාත්‍රී කාලයේ (මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 8.00 දක්‌වා) 3GB සහ දිවා කාලයේ (පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්‌වා) 250MB ඩේටා හිමි වේ.

    How To Activate: රු. 95/-ක්‌ රීලෝඩ් කිරීමෙන් හෝ ගිණුමේ ප්‍රමාණවත් මුදල් ඇත්නම් INT95 ටයිප් කර 678ට SMS කිරීමෙන්

    Validation Period: දින 7ක්‌

    Source/ More info : http://www.divaina.com/2016/01/12/velanda01.html

    යන ගමන් බම්පියක් දාගෙන යන්න.. අනිත් යටත් බලාගන්න!

    http://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/