මුලින්ම කියන්න ඕනේ මම මේකේ official announcement එකක් හොයාගන්න try කලා... මේ නූල පොස්ට් කරන මොහොත දක්වා Dialog site එකේ වත් official Facebook fan page එකේවත් මේ ගැන සදහනක් තිබුනේ නැහැ! මේක ගැන තොරතුරු ගත්ත තැන යටින්ම සදහන් කරලා තියනවා.
Account Type: Prepaid
Data Bundle: රාත්‍රී කාලයේ (මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව. 8.00 දක්‌වා) 3GB සහ දිවා කාලයේ (පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්‌වා) 250MB ඩේටා හිමි වේ.
How To Activate: රු. 95/-ක් රීලෝඩ් කිරීමෙන් හෝ ගිණුමේ ප්‍රමාණවත් මුදල් ඇත්නම් INT95 ටයිප් කර 678ට SMS කිරීමෙන්
Validation Period: දින 7ක්
Source/ More info : http://www.divaina.com/2016/01/12/velanda01.html
යන ගමන් බම්පියක් දාගෙන යන්න.. අනිත් යටත් බලාගන්න!
p.s.
official link for more details: http://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/

Last edited: