proton wahana hodaida?

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    proton wahahana gena danna aya innawanam proton wira and waja hodaida kiyala kiyanawada?please
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    proton wahahana gena danna aya innawanam proton wira and waja hodaida kiyala kiyanawada?please
    හොදවයින් මරන දෙකක් තමා

    ඔයිට හොදනැද්ද හොදවයින් ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් ගන්නවා? සේම් ෆීලින් එක ගන්න පුලුවන්
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ganna epa bun. ape ayya langa thibba wira ekak. kadenawa iwarayak na. body level nam company ekenma awith na.:sorry: headlights galawenna hadanawa.:yes: parana unath kamak na japan ekak ganna try karanapan. bari nam aluth indian. proton nam epa.:no:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    රත්තරං;19559099 said:
    හොදවයින් මරන දෙකක් තමා

    ඔයිට හොදනැද්ද හොදවයින් ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් ගන්නවා? සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    ජරා කටක් මේ හාලියට තියෙන්නේ:lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    oya ganata toyota hari nissan hari car ekak ganinko. barima nam nissan vannete ekak hari serena ekak hari ganin. balan iddi gaana wadi wenne. proton aran amaruwe watenna epa.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;19559099 said:
    හොදවයින් මරන දෙකක් තමා

    ඔයිට හොදනැද්ද හොදවයින් ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් ගන්නවා? සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    සට්ටරන් ඔවෑ :rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19559099 said:
    හොදවයින් මරන දෙකක් තමා

    ඔයිට හොදනැද්ද හොදවයින් ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් ගන්නවා? සේම් ෆීලින් එක ගන්න පුලුවන්

    හැබැයි China ජරාවට වඩා නම් හොදයි මම හිතන්නේ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995
    113
    රත්තරං;19559586 said:
    මම උබේ නෑයෙක් නෙමේ බන්. ඒ නිසා හාලියෙක් නෙමේ:yes::yes:
    හාලියා හාලියා හාලියා හාලියා හාලියා.