2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19560660 said:
    එන්න එන්න, ලිද ලෑස්ති...

    ළිඳ කියල ලියා ගන්න බැරි එකෙක් මොකද්ද එකක් ලෑස්ති ලු..උඹම පැනපන්.. :lol::lol::lol::lol::lol:

    අඩේ අවුරුදු 10කට හරි 12කට හරි පස්සේ ඔය සින්දුව අහන්නේ... නිසි බලධාරියා විසින් මෙව්වා කරන ලද්දකි..ඔව්..


    RePost බුවා;19560668 said:
    අනේ මන්ද,
    මයිලුත් කෙලින් වෙනවා...

    රචනාවක් මං හිතන්නේ

    පරණ සින්දුවක් ඕක..ඒකාලේ රස රිසි ගී කියල එකක් ගියා MTV කියල චැනල් එකක... දැන් වැනල් එකත් නැති නිසා ප්‍රෝ-ග්‍රෑම් එකත් නැතිව ඇති...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මඟුල .... හැමදාම මම ආවම මේකේ වස්සානයට අත වනන එකා මොකාද...:angry::angry::angry::angry: :eek::eek:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔය සින්දුව තිලිනයා හොයා හොයා හිටියා මතකයි​
    mama pana dagena heuwa........... kohomada soyannata mokadda eka wenawane......... :P:P:P:P:P:P mallita mathakine.... ela ela...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?පෙරලා කොටමුද? කොටලා පෙරමුද ?