Mahinda Rajapaksa Official Theme song 2016

KDH

Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ

    පට්ට මචන්.එල නියමෙටම ගැලපෙන්නේ මෙතුමාට තමයි.

    අවුරුද්දක් රටට කෙලලා කෙලලා හැදුව සින්දුවෙන් ම හිටං ටත් කෙලවෙලා ගියා.

    ටෝයියනේ ගිහින් බලාපන් වැඩි ලයික් ද , දිස්ලයික් ද කියලා...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    rep 2+

    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්දටනම් විශුවල් එකට දාන්න ඕන තරම් දේවල් තියනව. සිරාට තියෙන්නෙ මේස් නැතුව අතට අත දීපු එකයි බ්‍රෙසියර් එකයි තමයි.:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;19562299 said:
    මහින්දටනම් විශුවල් එකට දාන්න ඕන තරම් දේවල් තියනව. සිරාට තියෙන්නෙ මේස් නැතුව අතට අත දීපු එකයි බ්‍රෙසියර් එකයි තමයි.:lol:

    බ්‍රෙෂියර් එක ගලෝල හිටං .............................

    :lol::lol::lol::lol::lol::lol::lol:

    https://www.facebook.com/412878352253095/videos/412880465586217/

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රඹා;19562299 said:
    මහින්දටනම් විශුවල් එකට දාන්න ඕන තරම් දේවල් තියනව. සිරාට තියෙන්නෙ මේස් නැතුව අතට අත දීපු එකයි බ්‍රෙසියර් එකයි තමයි.:lol:

    පව් බන් පුලතිසි පඹය ඉඳල ඉඳල සින්දුවක් හැදුව හැ@#ලාම ගියා
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    12417684_10153346668537934_5779224493474332342_n.jpg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ

    Like : 105 , Dislike : 10

    එකම සින්දුවට මහින්ද දැම්මා ම ලයික් වැඩි වෙන්නයි,
    ඒ සින්දුවටම සිරිසේන දැම්මා ම ලයික් අඩුවෙන්නයි හේතුව මොකක්ද?

    සිරාට පපුවේ අමාරුව හැදෙයිද දන්නේ නෑ.

    • Like
    Reactions: yasas2010
    සිරාවටම ගැලපෙනවා බන්. අවන්කෙන්ම. මිනිස්සුන්ට සමහර දේවල් වල වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේවල් නැති උනාම. එතකොට ඉතින් රවටිලත් ඉවරයි, පෙරහැර ගිහිනුත් ඉවරයි. :sorry:
    ජය වේවා!!!!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ

    Like : 123 , Dislike : 10

    එකම සින්දුවට මහින්ද දැම්මා ම ලයික් වැඩි වෙන්නයි,
    ඒ සින්දුවටම සිරිසේන දැම්මා ම ලයික් අඩුවෙන්නයි හේතුව මොකක්ද?

    සිරාට පපුවේ අමාරුව හැදෙයිද දන්නේ නෑ.