Like : 123 , Dislike : 10
එකම සින්දුවට මහින්ද දැම්මා ම ලයික් වැඩි වෙන්නයි,
ඒ සින්දුවටම සිරිසේන දැම්මා ම ලයික් අඩුවෙන්නයි හේතුව මොකක්ද?
සිරාට පපුවේ අමාරුව හැදෙයිද දන්නේ නෑ.
මටත් මුලින්ම ඔය සින්දුව ඇහෙනකොට හිතුනේ ඕක ගැලපෙන්නේ මහින්දට කියලා.මේ එඩිට් එක දකිද්දී සමහරක් කොළ රතු වහල් සට්ටැඹියන්ට හොඳටම රිදෙනවා ඇති. ++
පට්ට මචන්.එල නියමෙටම ගැලපෙන්නේ මෙතුමාට තමයි.
අවුරුද්දක් රටට කෙලලා කෙලලා හැදුව සින්දුවෙන් ම හිටං ටත් කෙලවෙලා ගියා.
ටෝයියනේ ගිහින් බලාපන් වැඩි ලයික් ද , දිස්ලයික් ද කියලා...
rep 2+
ස්තූතියි සහෝ..
රඹා;19562299 said:මහින්දටනම් විශුවල් එකට දාන්න ඕන තරම් දේවල් තියනව. සිරාට තියෙන්නෙ මේස් නැතුව අතට අත දීපු එකයි බ්‍රෙසියර් එකයි තමයි.![]()
පව් බන් පුලතිසි පඹය ඉඳල ඉඳල සින්දුවක් හැදුව හැ@#ලාම ගියා
lanka c news eketh dala ube video eka
කෑප්ටන් Jack Sparrow;19563828 said:සිරාවටම ගැලපෙනවා බන්. අවන්කෙන්ම. මිනිස්සුන්ට සමහර දේවල් වල වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේවල් නැති උනාම. එතකොට ඉතින් රවටිලත් ඉවරයි, පෙරහැර ගිහිනුත් ඉවරයි.
ජය වේවා!!!!
Its on Colombo Today


අර විශේෂ අවශයතා තියෙන දරුවෙක් මහින්ද ලගට ගන්න එක සන්වේදි මචන් තප්පර කිපයක කොටසක් වුනත් ...දෙශපාලනයට අදාල ත්‍රේඩ් වල මුකුත් කියන්නේ නැ දැන් මම...







