෴ Remix OS for PC (Android/Mac/Windows) ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔන්න අද කියන්න යන්නේ Remix OS ගැන.. නිවාඩුවක් සෙට්
වුනා. ත්‍රෙඩ් එකක් දාන්න ඕනි කියලා හිතුනා.
දන්නවද මේ මොකක්ද කියලා.
uPy_L5e4HacBA2aKSXdsiliyMXG5r9ilHJqlwhwwuaWnktniDRsakPJsCitw74NxmHsT0X2_NukyOynHQ4GSp4GI_iW2Kkn78gJ_-BnyHutkqRJeocWrfs3dnD2vIlxBXg8FttXn

දන්න අය ඇති. මෙහෙමයි කතාව. මේක Android-x86 ගැන අහලා ඇති. මන්
දැක්කා කිරියේ ත්‍රෙඩ් එකකුත් PC එකට android දාන විදිය (dual boot)කියලා තියෙනවා.
SvC-vRWUaLz19_Hqr0GjrWPriLKoJ_Z_H9rOTrq1xrAGcfHQ49KUUB0IM2gp2z0ODQ5MUZVmGinS4A9vkJeli1A7hsDJJLzepzRpRP9rhLnuB7UBpc3_rlgeDCvXNRHbbfah1HD6

මේ Remix OS කියන්නේ Android-based operating system

එකක්.(පෙන් එකෙන් run කරන්න පුලුවන්
_gOjJLK4jXGhWQcPFNSEJb0qqvYt8gQRbcOAls_p7PfSTP4ZGywtPaBT9D7y_3aPARRHc3viICBNL6blgdep9MyIBEQ4GP_QysSZyVOrXvHfg4Limceb9cTl0LtRvJDWefXz8r-K
f6Hm21Uy5hC6gTYT2z81d1fFdeEX0XYiES-HV_SAN7MgO0z0Pg8kEtfvk64AXilOp9P4ZQqgUs5ZVgXb_0w65xxdljmt1Pb5FFja9wQoz9YsAxPGJHr7gp4VFtz7Bar_7mzoELNW
) මේක හරියට

Android experience එක PC එකේ ලැබෙනවා වගේ සහ
PC experience එක Android එකේ ලැබෙනවා වගේ, දෙකම එකම තැනකින්
ගන්න පුළුවන් දෙයක්.
0my-gaYBBginfxrLUzBhMc_7CWfIzI75SrNWpx1-HfGcEnz8k1N4nruottE-eXa8bH03zTycCUn-4B1SeiAMXJw0PnkfNQ3zT2x8cmfT_ZqDWaJhssVhk2XTgsmAAUm75f8rK00R
පින්තුරයක් බලලා ඉන්න එතකොට තේරෙයි වැඩේ
h-DRklE6wG-KNJ4ABun03Luafbl4345fbEM4MSXgUlkxko46Vuw-qsSprMyi27HRNUBynGHIQv1CHHpjBuzXDa0xppjN2S-spaQYxecoeHqfhPltSD8L6lAhxTMr2Ju0CvW5CAvw



vEPFrG_1-bgb2F8zCKx3nT2oK-UZBkdHTQUHHIGEOaNfF6x3sHvLP-KMhu4PO1YoXAjXRMn3pczuzAKmkge3LSj0tw7tIgPJhZ0XJTdsdhtwttf0hM-svnO70_BhUkFZqnKqoNma



ආසයි නේ.. මේකේ features ටිකක් කියනවා නම් මෙහෙමයි
TVEK011fOtw9NDPq9eG-v4jmKJbMMOMkD0cPXRUYj3skCYebIgRPxVJ2-zczbDwqoWSW0ksPs0mCFl2ZqMn9PJB3XUnC6UX_EVFeUletSUv6lonDwjK-rtGzVL_aFHSlViPfxvSR


Multiple Windows
Resizable Windows
Minimize / Maximize
Start Menu
System Tray
Key board Shortcuts
Mouse right click
The world’s most advanced File Manager on Android
Drag and Drop
External Drive Support
Compatible with Office
Endless possibilities with Google Play
Updates

ඔන්න ඕවා. දැන් ජාතකේ කිව්වා ඇති අපි මේක දාලා බලමු.
t4oo_KSB7U_kCPyyWghaQnhduSW62PYBml4W4sgUcQO7UFkZRjSjwKMVaayxndhKJjZyZdDFJlJFDVh5KbwclANfAeaNJvRA8iNcV-X5YkQaBw4zMpZEVZQnQDQ2z0uyjN4tnfYf


මේකේ Release වුනේ 12/01/2016
හැබැයි පුතෝ මේක Alpha version එකක්. Remix OS 2.0
Bug එකක් දෙකක් ගණන් ගන්නේ නැති උන්ට තමයි මේක.
කෑ ගහන්න නම් එපා දාලා ඉවරවෙලා.
QCFc5WbNFBnWWRy7bvY7NNi7ywwcqVQhzUc71ZSu-mg1dumXEhjnWGlljsenxWnuhvH3nYerfdk7GnHGJZNnAzgEeu4eiovW--P6VLEyrWO5l0fgFuJfZ81NuRAWJC4Lnod_WzyD


Minimum system requirements

A USB 3.0 flash drive that supports FAT32 format,
with a minimum capacity of 8GB and a
recommended writing speed of 20MB/s.
A PC with USB legacy boot option.

හරි දැන් මෙතනට ගිහින් බාගන්න ළමායි...
dCn_vr5HtnEND_EIuZRV3dlIFjpkmVdM4Hx7qIvfE72jbz0L6hJUmdGgPQC7BcU5xwuWr0IHtxh8pNgNjm9HgS3y_g67PHN7GRPspuLhZ-oNgJYL6_H3VrnKL8Sdv7nv1oj5V7vd


Remix OS for PC(Developer version)
Version: 2016011201
Release Date: 2015-01-12
Size: 692.15 MB
Remix_OS_for_PC_64_B2016011201_Alpha.zip

Backup link




හරි නේ දැන් බාගත්තා නම්. Extract කරගන්න. Pen Drive එකකුත් හොයා ගන්න.
YZNlFjjzCPZwBhuEd-6xSacbRIK0LzkJU2hCOuwMmx6rJrX7Nfvogoct-FybV5-H4dA-N9LKwldWUQjtPfQpy9JBaGw1743GDaj4aHm71DwswLSVv6tLh1nFLSfm2EvfFViQY51A

මේක පෙන් එකෙන් Boot කරන්න තමයි යන්නේ. Chrome OS දානවා වගේ.
b4O-JCEgrhsqsKzLYuPcSNtYekL_Z7RxKWwxNSb6hNgbhFAkCAnfbzCeV2oNPQd-409iMcu_gsK71YWAkoxVv7u7u_N2PRk7P4BGN7wEw1qU8pQfr7SxvdjjBJh2ggN2E736UEcz


O0QWQzxrf31Dx2iZYni1tVyTSbObl7xWoviHcXuzgQd0AAFaxK9goZPPXht9rNZ2fOM18p3N6-TxrRnHBmmskHPMmVLDKhDIbNbINZ5w9Q3-a1ymAPsXk3VpUv_5_xmMFf9wWLfA


දැන් extract කරාම Remix OS Usb Tool එක run කරන්න
zfTlvKjS2gFqNQzO85YZmxbs_BuCjw7wq9PxrwvhpFHqfk56utA7-kzF26Jxvk4c_SBu7k5e6T_Yu52W5B_YH-e9e0671VfzpHONInuFB_RKxSaOmB5MSai5HBlIoJEgGgqrVJ3z

remixos-usb-tool-B2016011102.exe

දැන් Browse ගිහින් iso ඉමේජ් එක තෝරලා දෙන්න
qctIE928_s5kSec4m3S6znvvCkvkHDkGnpyRJrXMFE3JplybgSvK_JJrX-z3Z-SHt55xKT37sazqLQNSt9XZnIoajUBx6m7j2Xxu05VJvw95-oquziVjAxBEIJ_fwbvgCpBtQ0Rq

Remix_OS_for_PC_64_B2016011201_Alpha.iso

bO2RU5cttn_72jmJhHwl0KVRvMpNbKmyDQui2dMw8kSbVj5Mio7MunXrSML93tYMATCFylvU7o4NdxIOhPOjy7d7ayr1Ww4GIl2SpDxpgaWqyQOdeeWudSArObYS1F17mQW4UmEm


දැන් ඉන්න එයා. එයාගේ වැඩ ඉවරකරගන්න කම්.
kcpdljhmAwuQQLHFNItU5YWpjlcXIrmuqokLaHu24mHRjgqFRhUFpXE2HWPHcSFbXNabIz7eKN3JXJ5SS5ENV67v69oCPz4mwRzFagTpXF67JXsYz0GyyCEfcVD3CL4TS39zRVsw


rc7Hodgr4LvjhhrfCz0z87LfjbLEV2OO8A9BfNxIUOWxxtFhPzt8SPOzlGU5vWQzEq7XNlzViWIeiXz0DwnxLOYrUDrQtE1sV5zE5Gxw55oOxNSEtP--7bzngOoDqPyz-Au6GBQT


දැන් මැෂින් එකේ Restart කරන්න.
මාත් මේ දාන ගමන් කියන්නේ. Restart කරලා දාලා. එන්නම්.
btVLIoGEDLwcsCyoEo0pwTAoHlOrvCBQcRXd_ZGMvXifTDykUR8EzdaEH1zvDUgltNtgN8y2b1yFAqWjSk4CCKDxtc--HN1ETJoNR-7LIAKoGo9naWx78y728-cKch7o6sNgSgLW
TZ_vqRO7RSOKmYPvJ4YBzyJJKWIHXwcJEBpllHQC5BJb4kDuwV_vssZXXiZdkH9PGJOtEmQHpQso9gi9dh77J9mDtNex1XpFZQn2CFDeBqDgtqPbu8fWmyRQifDu7QRW5LU4mU5_

----------------------------------

හරි දැන් F2/Esc/F10/F12 ගහලා Usb drive එක boot වෙන්න දෙන්න.
(නැත්නම් BIOS ගිහින් Removable device එක Boot order එකේ උඩටම ගන්න)

දැන් මෙන්න මෙහෙම එනවා. බලන්න ට්‍රයි කරන්න ආස අය guest mode
එකෙන් යන්න. පෙන් එකට install කරන අයඅනිත් option එකට යන්න. ;);)


2uzzfdg.jpg


දැන් පුටාලා. ඉවසන්න. එයාට එයාගේ වැඩ කරගන්න දීලා.
පැත්තකට වෙලා ඉන්න. :baffled::baffled:

2q07z9c.jpg


ටික වෙලාවක් යනවා. ඉවසන්න.. මන් use කරේ usb 2.0
,4GB pen එකක්. ඒකයි Slow. එයාලා කියන්නේ 8 GB, usb
3.0,3.1 එකක් ගන්නවා නම් හොදයි කියලා.

r9pp3n.jpg


n6vzlx.jpg


දැන් මෙන්න මෙහෙම startup setup එක එයි.

2gv3mv9.jpg


Wifi එහෙම තියෙන එව්වා Add කරගන්න.

168u52h.jpg


හරි ඉතින්. ඔන්න ඔච්චරයි කතන්දරේ.
මේක ඉතින් Chrome OS වගේම තමයි එත් ඊට වඩා හොදයි.

මගේ Screenshot ටිකක්

b84u8l.jpg


xehdz8.jpg


p.s
සල්ලි තියෙන කස්ටිය මෙච්චර දුක් විදින්න ඕනි නැහැ.
http://www.ebay.com/itm/262238223095

Known issues


සිංහල වැඩ නැහැ පුතෝ :(
Playstore තාම නැහැ alpha version නිසා
but apk install කරන්න පුළුවන් :yes:
3rd party Launcher වැඩ නැහැ :baffled:
Accounts add කරන්න බැහැ

තව bugs සෙට් වුනොත් කියන්න අපිටත්.
දානකොට ප්‍රශ්න එනවා නම් කියන්න.
හෙල්ප් එකක් දෙන්නම්.
:yes::yes::yes::yes:

මේක Lollipop based. ලගදීම
Android 6.0 Marshmallow update එක දෙනවලු.. :cool::cool:


 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
machan meka wada karanne kohomada.. OS ekak thiyana PC ekakata danawa nam kohomada? dual boot wage karanna bari da?
ඒ ගැන කියලා තිබුනා බන්. දැනට නම් chrome OS මුල්
කාලේ වගේ pen එකෙන් තමයි boot වෙන්නේ . HDD එක
විදියටත් පෙන් එකම තමයි. ඒක තමයි USB 3.1 , 8GB වත්
පෙන් එකක් ඉල්ලන්නේ.

Dual boot ගැන නම් තාම සදහනක් නැහැ බන්. එත් HDD
එකම Full format කරලා දාන්න පුළුවන් කියලා තිබුනා.
එත් alpha version නිසා එහෙම දාන එකේ වැඩක් නැති
වෙයි. Full version ආවම නම් options දෙයි. dual boot, UEFI වගේ..

 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අපේ දැනට තියෙන OS එකට, HDD එකට , user data, files .
කිසිම බලපෑමක්, කරදරයක් නැහැ. මේක වෙනම run
වෙන්නේ පිටින් ඉදන්. :eek::eek:

 

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,921
    24,315
    113
    tracing Geo-location.. ... ...
    ඒ ගැන කියලා තිබුනා බන්. දැනට නම් chrome OS මුල්
    කාලේ වගේ pen එකෙන් තමයි boot වෙන්නේ . HDD එක
    විදියටත් පෙන් එකම තමයි. ඒක තමයි USB 3.1 , 8GB වත්
    පෙන් එකක් ඉල්ලන්නේ.

    Dual boot ගැන නම් තාම සදහනක් නැහැ බන්. එත් HDD
    එකම Full format කරලා දාන්න පුළුවන් කියලා තිබුනා.
    එත් alpha version නිසා එහෙම දාන එකේ වැඩක් නැති
    වෙයි. Full version ආවම නම් options දෙයි. dual boot, UEFI වගේ..


    daala baluwa usb 3 32gb pen ekakin.. eth tikak slow. playstore eka pitin daanna haduwa.. install wenawa pennanne na.. ilaga release eka enakan innawa.. meka echchara wadak na..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    daala baluwa usb 3 32gb pen ekakin.. eth tikak slow. playstore eka pitin daanna haduwa.. install wenawa pennanne na.. ilaga release eka enakan innawa.. meka echchara wadak na..
    ela ela. :D
    usb 3.0 port එකකින්ද ට්‍රයි කරේ මචන්