Mar 7, 2009
2,028
97
0
lankawe
කව්රු ලග හරි මේ ජාතියේ 1L බෝතල් 3ක් හරි 4ක් තියෙනවනම්
දියල්ලකෝ.. දෙන්න පුළුවන් අඩුම price එක කියපන්..
තියෙනවනම් හරි නැත්තම් අරන් දෙන්න පුලුවන්නම් pm එකක් දපල්ලකෝ.
හෙට අනිද්දම ගන්න ඕනේ බන්.

JackDaniels_TennesseeWhiskeyRedesign11.jpg
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මේකේ එකෙක් හිටිය බන් custom එකෙන් ගන්න පුළුවන් Username එක මතක නැ.4800ක් 5000ක් විතර වෙයි එකක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකේ එකෙක් හිටිය බන් custom එකෙන් ගන්න පුළුවන් Username එක මතක නැ.4800ක් 5000ක් විතර වෙයි එකක්.

    ඉන්දියන් එක වෙන්න ඇති.:lol:බොන උන්ට දෙයියන්ගෙම පිහිටයි..:sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකේ එකෙක් හිටිය බන් custom එකෙන් ගන්න පුළුවන් Username එක මතක නැ.4800ක් 5000ක් විතර වෙයි එකක්.

    මචන් 2015 750ml බොතලයක් ගත්තෙ රු 4000 වගෙ හැබැයි බොතලෙ ඉතාලියෙන් ගෙනාපු එකක් සිල් එක්කලා