Transit Routes gana danuwath wemu

Aug 12, 2012
4,169
652
0
http://www.flightconnections.com/ :)

me site eken apita fly karanna puluwan transit saha direct flight routes gana dana ganna puluwan.

1ve0ICV.png
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඉතලි ඩිරෙක් යන ඉන්ට අඹ සරණයි සොහොනක් උඩින් යනවා වගේ ඇති කොයිවෙලේ අහස් කූරක් එවයි ද දන්නේ නැහැ කියලා අම්මෝ
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙකේ පෙන්නවා හරිද මන්දා චිකාගෝ ඉදන් කොළබ එන්න කන අල්ලනවා වගේ නේ බන් ලයින් එක හෙන බොක්ක ගහාලා නේ බන් යන්නේ ඊට වඩා සැපයි හිතෲ වල දන් එන එක
 
Aug 12, 2012
4,169
652
0
මෙකේ පෙන්නවා හරිද මන්දා චිකාගෝ ඉදන් කොළබ එන්න කන අල්ලනවා වගේ නේ බන් ලයින් එක හෙන බොක්ක ගහාලා නේ බන් යන්නේ ඊට වඩා සැපයි හිතෲ වල දන් එන එක

location eka gahapu gaman ena route eka ignore karala umba kamathi route ekak palleha screenshot eke pennala thiyena menu eken select karaganin machan.

a14I1h4.png
[/SIZE]​
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතලි ඩිරෙක් යන ඉන්ට අඹ සරණයි සොහොනක් උඩින් යනවා වගේ ඇති කොයිවෙලේ අහස් කූරක් එවයි ද දන්නේ නැහැ කියලා අම්මෝ
ඔක ඇදලා තියෙන්නේ ග්‍රැෆික් පර්පස් විතරයි මචන්. ඇක්චුවල් ෆ්ලයිට් ප්ලැන් එක සිරියාව මග හරිනවා.. ඇක්චුවල් ෆ්ලයිට් ප්ලැන් බලන්න ඔනේ නම් flightradar24 යමන්.
 
Aug 12, 2012
4,169
652
0
ඔක ඇදලා තියෙන්නේ ග්‍රැෆික් පර්පස් විතරයි මචන්. ඇක්චුවල් ෆ්ලයිට් ප්ලැන් එක සිරියාව මග හරිනවා.. ඇක්චුවල් ෆ්ලයිට් ප්ලැන් බලන්න ඔනේ නම් flightradar24 යමන්.

exactly :yes:
 
Aug 12, 2012
4,169
652
0
bump lankawe wath bagayak wage awidinna thiyenwa kohe rata yannda :D

api hithuwath yanna bari ratawal thiyenawa bang. lokey top 10 narakama passport list eke thiyena lankawe passport eka bawitha karana ape ratey purawasiyanta godak ratawal lesiyen on arrival visa denne naha. embassy gihilla ganna visa ekath katu kaalai ganna wenne. :yes:
 
Last edited:

Realboss™

Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    මෙකේ පෙන්නවා හරිද මන්දා චිකාගෝ ඉදන් කොළබ එන්න කන අල්ලනවා වගේ නේ බන් ලයින් එක හෙන බොක්ක ගහාලා නේ බන් යන්නේ ඊට වඩා සැපයි හිතෲ වල දන් එන එක

    Its a great circle flying, doesn't mean acctual flight go all the way up and come down.:yes: