.:: ANDROID වැඩකාරයෝ Part II ::.

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan kawuru hari kiyannawada
    call ekak awahama/gathama record karaganna puluwan android app monada thiyenney kiyala.. play store ekey app try kala hariyata record wenney naha..
    Danata magey Samsung phone ekey thiyenney Android 5.0.1 version eka.

    Danna kawuru hari innawanan help ekak denna..

    Thanks..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේක බලපන් ටිකක්.
    https://play.google.com/store/apps/details?id=com.free.callrecorder
    හොද එකක් නෑ බන් ෆ්‍රී හොයාගන්න.
    ෆ්‍රී තියන ඒවාගේ එක එක කේස් එනවා එක එක වෙලාවට.

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබට තාම කෝල් රෙකෝඩර් එකක් සෙට් උනේ නැද්ද?

    මචන් උබ කියපු ඇප් එක දාගත්ත බඩු වැඩ.. හැබැයි පොඩි ඩිස්ටෝශන් එකක් තියෙනව..
    අවුලක් නැහැ මචන් ෆ්රී ඇප් වලින් සුපිරිම කොලිටියක් බලා පොරොත්තු වෙන්න බැහැනෙ..

    මචන් ගොඩක් ඉසුතුත්යි උබට
    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උබ කියපු ඇප් එක දාගත්ත බඩු වැඩ.. හැබැයි පොඩි ඩිස්ටෝශන් එකක් තියෙනව..
    අවුලක් නැහැ මචන් ෆ්රී ඇප් වලින් සුපිරිම කොලිටියක් බලා පොරොත්තු වෙන්න බැහැනෙ..

    මචන් ගොඩක් ඉසුතුත්යි උබට
    :yes::yes:

    ;););););)
    ෆ්‍රී ඔක්කොම එකයි බන්.
    ඕක තමා ටිකක්වත් හොද එකකට හම්බුනේ.

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මචන් උබ කියපු ඇප් එක දාගත්ත බඩු වැඩ.. හැබැයි පොඩි ඩිස්ටෝශන් එකක් තියෙනව..
    අවුලක් නැහැ මචන් ෆ්රී ඇප් වලින් සුපිරිම කොලිටියක් බලා පොරොත්තු වෙන්න බැහැනෙ..

    මචන් ගොඩක් ඉසුතුත්යි උබට
    :yes::yes:

    https://play.google.com/store/apps/details?id=com.appstar.callrecorder&hl=en
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,599
    938
    113
    Mawanella Town
    මම හෙව්වා බන්.
    මට නම් සෙට් උනේ නෑ.
    හම්බුන කෙනෙක් හිටියෝත් දේවි උබට.

    man ehemai hewwa tawam hamba wune na ekai custom rom nam kamanne na puluwan nam :confused: mokada oka korean 4ne akak lankawe used karanna puluwan namuth call wada sms nam sent wenna na Received wenawa Go sms dammath ehemai :sorry: