.dat file එකක් තියෙනව. 502 MB යි.
අනිත් ඔක්කොම ෆයිල් ටික කන්වර්ට් වුණා.. මේක විතරක් වෙන්නෙ නෑ..
Format Factory හරි ගියෙ නෑ
Handbrake හරි ගියෙ නෑ..
ෆයිල් එකේ ලෙඩක්ද ?
අනිත් ඔක්කොම ෆයිල් ටික කන්වර්ට් වුණා.. මේක විතරක් වෙන්නෙ නෑ..
Format Factory හරි ගියෙ නෑ
Handbrake හරි ගියෙ නෑ..
ෆයිල් එකේ ලෙඩක්ද ?