Colombo/Ja'pura Campus Help

Didiya

Member
Sep 5, 2014
348
27
0
sorry මචන් මුල් 10% විතරයි කැමති එක දෙන්නේ මන් හිතන්නේ , ඒ කියනේ course එකට 1000 ගන්නවනං පලවෙනි 100 , medical තියෙන්නේ උඩින්ම හින්ද ඒ කියනේ මුල් island 100...

හරි මචන් දැන් තේරුණා. Colombo යන්න තමා එයා ආස. නවතින තැන පොඩ්ඩක් sort කරගන්න දැන්ම... ගෙයක් තියේ rent එකට දීල... කල් ඇතිව එයාලට කියන්න ඕනේ යන්න කියල. ඒකයි. Colombo බැරි උනොත් ජ'පුර යාවි. හුඟක් ස්තුතියි මචන්. :)
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි මචන් දැන් තේරුණා. Colombo යන්න තමා එයා ආස. නවතින තැන පොඩ්ඩක් sort කරගන්න දැන්ම... ගෙයක් තියේ rent එකට දීල... කල් ඇතිව එයාලට කියන්න ඕනේ යන්න කියල. ඒකයි. Colombo බැරි උනොත් ජ'පුර යාවි. හුඟක් ස්තුතියි මචන්. :)

    එල එල
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Colombo and Ja'pura Uni වලට medicine Studentsලව ගන්න විදිහ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද Colombo district එකෙන් කීදෙනා කීදෙනාද ගන්නේ කියල මේ Uni දෙකට. ලොකු උදව්වක් මචන්. කලින් අවරුදු වල ගත්තු ගණන් හරි කමක් නැහැ idea එකක් ගන්න පුලුවන්නේ. Medicine Colombo 98-100 වගේ rank එකක් තියෙන කෙනෙක්ට Colombo Uni යන්න chance එකක් තියේද? Island 330 ගානක් rank එක. සාමාන්නයෙන් දුර ළමයලා Colombo Uni නෑවිත් එයාලට ළඟ Uni එකකට යනවනේ... එහෙම බැලුවත් Colombo chance එකක් නැද්ද?

    Z score eka 2.21

    1. කොළඹට යන්න පුලුවන් නම් හොදයි. මම ජාතික රෝහල, ළමා රෝහල, ඩිසොයිසා ‍රෝහලේ පුහුණුව ලබල තියෙනවා. ඉ‍ගෙන ගන්න ලංකාවේ තියෙන හොදම තැනක්. :yes:

    2. මගේ අවුරුද්දේ (2010) merit එක්ක ‍කොළඹින් 220ක් ගියා. දැන් නම් අඩුයිද කොහෙද. :sorry:

    3. ඒත් ‍කොළඹින් 98-100 කෙනෙකුට නම් කොළඹ කැම්පස් අමාරු වෙයි. රාගම වගේ බලන්න. නැත්නම් පේරාත් හොදයි. :nerd:

    4. ඔව් ලග අය එහෙම ඉල්ලල යන සීන් එකක් තියෙනවා. කෝකටත් උඩින්ම කොළඹ ඉල්ල බලන්න. :rolleyes:

    5. ‍විශේෂ අවශ්‍යතා ‍තියෙනවා නම් පස්සේ සුහද මාරුවකට උත්සහ කරල බලන්න :D
     
    • Like
    Reactions: Didiya

    Thanks machan... Ragamada honda Ja'purata wada?
     
    SeenRed

    Member
    Jan 16, 2016
    8
    2
    0
    Thanks machan... Ragamada honda Ja'purata wada?

    මචං දැනට රෑන්ක් අනුව ගත්තම කොළඹ,පේරා,ජපුර තියෙන්නේ. රාගම ටිකක් පහලින් තියෙන්නේ, හැබැයි දැන් ඉස්සරහට ජපුර අවුල් වෙනවා හොදටම. මෙඩිකල් වලට ජපුර යන්න එපා. ගියොත් නං ඉගෙන ගන්නවට වඩා වෙන වෙන විප්ලව කර කර ඉන්න වෙයි. මම කලිනුත් මේක පැහැදිලි කරේ. දැන් ජපුර මෙඩිකල් එකේ ඉගෙන ගන්න තුන්වෙනි අවුරුද්දේ ඉදලා ළමයිට සැහෙන්න ප්‍රශ්න තියෙනවා. සායනික පුහුණුවට රෝහල් නැති වෙන හැඩක් තියෙන්නේ. මේ ප්‍රශ්නේ නිසා ජපුරේ රෑන්ක් බහිනවා අනිවාර්යෙන්ම. රාගම මෙහෙම ප්‍රශ්න නෑ. ඒ නිසා රාගම හොදයි, අනික මොකද මචං හොස්පිටල් සහ ෆැකල්ටිත් ලගයි. ට්‍රේන් තියෙන නිසා යන්න එන්නත් ලේසියි. කෙල්ලෙක් නං කොළඹ,රාගම යන්න කියන්න. කොල්ලෙක් නං කොළඹ,පේරා හොදයි.

    දැනගන්න දෙයක් තියෙනවා නං අහන්න. දන්නා දෙයක් නං කියලා දෙන්නන්.

    ජයවේවා.
     
    This issue is true. Don't know what will happen in the future :(
     
    Last edited: