sorry මචන් මුල් 10% විතරයි කැමති එක දෙන්නේ මන් හිතන්නේ , ඒ කියනේ course එකට 1000 ගන්නවනං පලවෙනි 100 , medical තියෙන්නේ උඩින්ම හින්ද ඒ කියනේ මුල් island 100...
හරි මචන් දැන් තේරුණා. Colombo යන්න තමා එයා ආස. නවතින තැන පොඩ්ඩක් sort කරගන්න දැන්ම... ගෙයක් තියේ rent එකට දීල... කල් ඇතිව එයාලට කියන්න ඕනේ යන්න කියල. ඒකයි. Colombo බැරි උනොත් ජ'පුර යාවි. හුඟක් ස්තුතියි මචන්.





