බලු පැටවුන් දෙන්න තැනක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
බලු පැටවුන් දෙන්න තැනක්

බලු පැටවුන් දහ දෛනක් ඉන්නව.
ඔයල දන්නවද ගාල්ලෙ එයලා දෙන්න තැනක්
අපිට බලු පැටවුන් දහදෙනක් හදන්න තරන් සල්ලි නෑ
එයාලගෙ බලු අම්ම මැරිල වාහනයකට හැපිලා
අපෙ තාත්ත උන්ව අරන් අවා
අපි අන්කර් 1+ දුන්නා ඉතින් එයලට
දැන් ටිකක් ලොකුයි
ඒ ටික දෙන්න තැනක් දන්නවනන් කියන්න
:(


පින්තූර ටිකක් ගත්ත


20160117_162024.jpg


20160117_162245.jpg


20160117_162347.jpg


20160117_162351.jpg


20160117_162354.jpg


20160117_162409.jpg


20160117_162424.jpg


මයෙ අය්යගෙ පස්නෙදි උදවු කල හැමෝටම ගොඩක් තෑන්ස්.
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,060
    16,784
    113
    අයියෝ පව්..මාත් දන්නා අයට කියලා බලන්නම්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,060
    16,784
    113
    උබලගේ තාත්තා කරලා තියෙන්නේ ලොකු පිනක්.මම දන්නේ නෑ උබේ ආගම.ඒත් උබ බෞද්ධයෙක්නම් බොරුවට තමන්ගේ ආගම රැක ගන්නවා කියලා ෂෝ දාන බෞද්ධයෝ අතරේ උබලා තමා නියම බෞද්ධයෝ..:)
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    බලු පැටවුන් දහ දෛනක් ඉන්නව.
    ඔයල දන්නවද ගාල්ලෙ එයලා දෙන්න තැනක්
    අපිට බලු පැටවුන් දහදෙනක් හදන්න තරන් සල්ලි නෑ
    එයාලගෙ බලු අම්ම මැරිල වාහනයකට හැපිලා
    අපෙ තාත්ත උන්ව අරන් අවා
    අපි අන්කර් 1+ දුන්නා ඉතින් එයලට
    දැන් ටිකක් ලොකුයි
    ඒ ටික දෙන්න තැනක් දන්නවනන් කියන්න
    :(


    මයෙ අය්යගෙ පස්නෙදි උදවු කල හැමෝටම ගොඩක් තෑන්ස්.

    Breed eka mokakda?
    GermanShepherdDogWolfy3YearsOld1.jpg
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබලගේ තාත්තා කරලා තියෙන්නේ ලොකු පිනක්.මම දන්නේ නෑ උබේ ආගම.ඒත් උබ බෞද්ධයෙක්නම් බොරුවට තමන්ගේ ආගම රැක ගන්නවා කියලා ෂෝ දාන බෞද්ධයෝ අතරේ උබලා තමා නියම බෞද්ධයෝ..:)

    අපි බෞද්ද
    එයල හදන්න අමාරුයි ලොකු වෙනකොට
    දහදෙනෙක්නෙ
    එච්චර ගොඩකට කන්න දෙන්න අමාරුයි
    අය්ය විතරයි රස්සවක් කරන්නෙ
    එයත් කරදර ගොඩක ඉන්නෙ
    :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,060
    16,784
    113
    අපි බෞද්ද
    එයල හදන්න අමාරුයි ලොකු වෙනකොට
    දහදෙනෙක්නෙ
    එච්චර ගොඩකට කන්න දෙන්න අමාරුයි
    අය්ය විතරයි රස්සවක් කරන්නෙ
    එයත් කරදර ගොඩක ඉන්නෙ
    :(

    මම ලංකාවේ හිටියනම් අනිවා දෙන්නෙක් උනත් ගන්නවා බං.:love: