mchnla. Gampaha awata kala eka ghn nidahase idala ena puluwn safty place ekak hari. H0tel ekak hari kypalalko..
jigi jigiya dannada.netnam nikan kaa karanna vitarada
kottawa,pannipitya,maharagama honda place ekak nadda?



හොටෙල් වල මොනාද බන් උඹ කියන්නේ
ගහන්න හරි ෆන් ගහන්න හරි ෆන් ගන්න හරි නම් ඔය හැම තැනම බෝඩ් එල්ලපු එකක් නැතුව ටිකක්
ගණන් වැඩි එකකට පලයන් මොකද ඒවල සේෆ්ටි පැත්ත වැඩී 600,700 ඒවට නම් කෑල්ලව අදින්න එපා
නැතුව ටෝක් එකක් දාගෙන ඉන්න නම් මල් වත්ත හොඳා ඒත් ඉස්සර දැන් නම් කොහොමද දන්නෑ බන්.....
නැත්තම් ෆිල්ම් එකක් බලන්න ගිහින් පොඩි අවුමක් දාලා වරෙන් ඒත් ගම්පහ තියටර් මතක්
වෙනකොටත් ඇඬෙනවා ඕයී
gampaha botanical gardens thama ban. good old days![]()

Kaala beela enna hotel nam ehema lokuwata gampaha town eke na neda ban..Letona eka hondayi..film hall nam chater gampaha..ehema town eke yanna thanak na neda ban..malwaththa thama...![]()
මේකෙ ඉන්න තරමක් ඉන්නෙ ගම්පහ බුවාලා ඒත් කෙල්ලෙක් එක්ක යන්න තැනක් දන්නෙ නැහැ
දැන් රිදිල දුවගෙන එයි