Magcity, Mr Paint , AutoMiraj වගේ ඒවා හොද නැද්ද? Insurance Company එක්ක direct connection තියෙන නිසා ක්ලේම් එකේ ගානටම හදලත් දෙනවා... ගෙදෙට්ට වාහනෙ ඩිලිවර් කරනවා නෙහ්