ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා කියන්නෙ ඇත්තද බන්.එහෙම උනොත් අපිට වෙන්නෙ මොකද බන්.අපේ රටේ IT කරන්න ඉන්න උන් කොයිතරම් ඉන්නවද.ඉන්දියන් උන් ඇවිත් ආප්ප දානවා වගේ කුනු කොල්ලෙට වැඩ කරන්න ගත්තොත් අපේ රටේ IT කරන උන්ට මොකද වෙන්නෙ.... :no:

    https://www.facebook.com/newsfirst.english/videos/1036542233072701/

    මචන් පුලුවන් උන් මේ petition එකටත් අත්සන් කරගෙනම පලයන්......

    https://www.change.org/p/maithripala-sirisena-president-of-sri-lanka-prime-minister-of-sri-lanka-government-of-sri-lanka-stop-cepa-%E0%B7%83%E0%B7%93%E0%B6%B4%E0%B7%8F-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F?recruiter=29291518&utm_source=share_petition&utm_medium=copylink
     
    Last edited:
    • Like
    Reactions: Welusumana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,059
    16,779
    113
    ඉන්දියාවේ විදිහට අදින,කන,බොන උන්ගේ වාහන වල යන උන්ගේ ෆිල්ම්ස්,නාට්‍ය රහ කර කර බලන උන් ඉන්න රටක් නේ මේක..ඉතින් ඕකත් ඉස්සරහට වෙයි..කොල්ලන්ට කෙසේ වෙතත් ලංකාවේ කෙල්ලෝ ටිකට නම් සොරිම තමා.ඉන්දියන් කාරයෝ කෙළ පෙරනවා ලංකාවේ කෙල්ලොන්ට.:P
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    ane shook :) ohoma wenawa nm loku deyak lankawe hama thanama IT anathayo :D puluwak hu#%#kuth naa :lol: ohoma karana eka hodai :)
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    Freelance කරන උන් දන්නවා ඉන්දියන් කාරයෝ කොහොමද Freelance Market එක කන්නේ කියලා
    උන් ලංකාවට ආවොත් නම් මෙහේ SLITT , APITT වලින් එහෙම ඩිග්‍රි ගන්න එවුන්ට අබ සරනයි
    මොකද ඉන්දියාවේ PHD ගහපු එවුන් ඉන්නව කුනුකොල්ලෙට වැඩ කරන
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ane shook :) ohoma wenawa nm loku deyak lankawe hama thanama IT anathayo :D puluwak hu#%#kuth naa :lol: ohoma karana eka hodai :)
    IT වගේ ලංකාවේ පොල් කඩන්නත් ඉන්දියාවෙන් ගෙන්නුවනම් හරි උබේ අනාගත ජොබ් එකටත් කෙලවෙලාම යන්න :D
     
    bingo_james

    Member
    Jan 15, 2016
    7
    2
    0
    Freelance කරන උන් දන්නවා ඉන්දියන් කාරයෝ කොහොමද Freelance Market එක කන්නේ කියලා

    sirawatama.anika lankawe virtusa eka nan kata aran balagena athi indian unwa aran kunu kolleta wada karaganna.un thamai lankawe IT kanne.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    IT වගේ ලංකාවේ පොල් කඩන්නත් ඉන්දියාවෙන් ගෙන්නුවනම් හරි උබේ අනාගත ජොබ් එකටත් කෙලවෙලාම යන්න :D

    :P uparima wedanawe salakunu
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    sirawatama.anika lankawe virtusa eka nan kata aran balagena athi indian unwa aran kunu kolleta wada karaganna.un thamai lankawe IT kanne.
    වර්චුසා කාරයෝ නම් ගොඩ යයි උන් කොහොමත් ශ්‍රමය හුරගෙනම කන ජාතියක් :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    IT Services පැත්තකින් තියපන්.. දැන් පරණ යකඩ පරණ පත්තර පවා ගේන්නේ ඉන්දියාවෙන්..
    මේ ආණ්ඩුවේ ගිවිසුම් නිසා වෙච්ච දේවල් ඕවා..
    කලින් පරණ යකඩ කිලෝ එකක් රු 40-50 අතර ගියේ..
    දැන් රු 10-12 බැහැල.. අපේ පැත්තේ ඕවා එකතු කරන පොරක් ඉන්නවා ගෙවල් වලට ගිහින්..
    ඒ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙලා...

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    උපරිම නොහැකියාවේ සලකුණු ? :D

    ai ubalata bari kuburak kotagena paduwe inna ? bari huttawal karanna gihin ubala wage un nisa thamayi lankawe iT walata mehema une ithin indiawen gena eka hodai sinhalunta nikan salary denawata wada :rofl:
     
    bingo_james

    Member
    Jan 15, 2016
    7
    2
    0
    වර්චුසා කාරයෝ නම් ගොඩ යයි උන් කොහොමත් ශ්‍රමය හුරගෙනම කන ජාතියක් :yes:

    owu unge danatath indian un wada karanawane india branch eke.un tikawa kelinma meheta import karai:lol:
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    IT Services පැත්තකින් තියපන්.. දැන් පරණ යකඩ පරණ පත්තර පවා ගේන්නේ ඉන්දියාවෙන්..
    මේ ආණ්ඩුවේ ගිවිසුම් නිසා වෙච්ච දේවල් ඕවා..
    කලින් පරණ යකඩ කිලෝ එකක් රු 40-50 අතර ගියේ..
    දැන් රු 10-12 බැහැල.. අපේ පැත්තේ ඕවා එකතු කරන පොරක් ඉන්නවා ගෙවල් වලට ගිහින්..
    ඒ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙලා...

    :yes: ආන්ඩු පෙරලුනත් ඔය ගිවසුම් අහොසි වෙන්නේ නැහැ එහෙම කරන්නත් බැහැ
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ai ubalata bari kuburak kotagena paduwe inna ? bari huttawal karanna gihin ubala wage un nisa thamayi lankawe iT walata mehema une ithin indiawen gena eka hodai sinhalunta nikan salary denawata wada :rofl:
    උබත් ඔය බැරි උත්තක් ෆෙල් වෙවි 3 වතාවක් කරන්නේ නැතුව කුබුරක් කොටාගෙන හිටියේ නැත්තේ ඇයි ?
    පව් නේද උබ ? :D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    උබත් ඔය බැරි උත්තක් ෆෙල් වෙවි 3 වතාවක් කරන්නේ නැතුව කුබුරක් කොටාගෙන හිටියේ නැත්තේ ඇයි ?
    පව් නේද උබ ? :D

    itin utto mn A/L eka paarai kare :) CCS result ithin mn aayet ubala wage ponna kamata liyanna giye naa. siiyage kuburai pol waththai thee waththai karagena aathal eke innawa.:rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka wunaoth nan mehe IT unta no place mchn.Indian karayoth ekka hapenna be un ipadila tiyennema office wala weda karanna.noka nobi hari kunu kolleta weda karai