Toyota Vitz 2007 8 Air Bag Price

hrm

Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මාත් හරියටම දන්නේ නැහැ මචන්..

    එත් ඇඩ්ස් දානවා දැකලා තියෙනවා

    VITZ 2007 and VITZ KSP 90 කියලා...KSP 90 ගාන වැඩි VITZ 2007 එකට වඩා

    :frown::nerd:

    ae boru. machan wahanayk gannakota wahane gana danagena palayan. neththan minissu boru karanawa. car eke airbags ganen model eka decide karanna be. 2005n uda 1000cc KSP90, 2011n uda 1000cc KSP130. ehemai enne.

    KSP90 2005-2007 model dual airbags awa special grade ara. 2007/8 indan manufacture karapu ewa standard 8 airbags awa. 2011 Jewela grade eka ayeth dual airbags awa. dealer options and grade anuwa accessories wenas wenewa. model code eka wenas wenne ne.

    Vitz grade keepayak thiyenewa. B,F, U (2005-2010) kiyala. U thama highest grade eka.

    http://www.goo-net-exchange.com/catalog/TOYOTA__VITZ/#8/2007

    sale karayo wage wenne nethuwa tikak research karapan wahane gana. eeta passe seller monawa kiwwath kamak ne.
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එල එල මන් හොයලා බලන්නම්..තැන්ක්ස් මචන් info වලට :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ නේද අරන් ගියේ :P:P:P

    ගන්න නම් තිබ්බා,එත් අරගෙන අඩු උනොත් :rolleyes:

    අනික service record තිබ්බේ නැහැ..දොරක් පේන්ට් :D

    පිස්සුද බන් .. අනික නොවැදිච්ච වාහන කොහොමද බන් හොයන්නෙ.එකපාරක් මම කොරොල්ලා එකක් ගෙනාවා එකේ පිටිපස්ස වැදිලා හරියට හදලා තිබුනේ නැහැ. නමුත් වාහනේ පට්ට. ගෙනත් නියමෙටම හැදුවා.. :yes::yes:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පිස්සුද බන් .. අනික නොවැදිච්ච වාහන කොහොමද බන් හොයන්නෙ.එකපාරක් මම කොරොල්ලා එකක් ගෙනාවා එකේ පිටිපස්ස වැදිලා හරියට හදලා තිබුනේ නැහැ. නමුත් වාහනේ පට්ට. ගෙනත් නියමෙටම හැදුවා.. :yes::yes:

    බලමු අදත් බලන්න ඉන්නේ ඔය conditionම තියෙන first owner VITZ එකක් :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    koheda ban thiyenne ? ;)

    යාලුවෝ දෙන්නෙක් යැව්වේ බන්..හොද නම් බලලා කියපන් අපි එන්න.. ගාල්ලේ :P:P

    උන් දෙන්නට හිකිලා දීපු ටෝක් එකට..

    උණ දෙන්නා නිකන් විස්තර අහලා..පොඩ්ඩක් සැක හිතිලා මීටර් එක රීසෙට් කරලද කියලා..එකෙක් අහලා සවිස් රෙකොර්ඩ් තියෙනවද කියලා..එක අහපු ගමන් ඇගට කඩා පැනලා business කාරයොන්ට වාහන දෙන්නේ නැහැ,දැනටම කාර් එක 27.50ක ඉල්ලලා තියෙන්නේ,27.50 වඩා දෙන්න හිතෙනවා නම් ගන්න,නැත්නම් පලයන් කියලා :angry::angry:

    අරුන් දෙන්නා වලියක් දාගන්නවා ගිය පළාත හොද නැති නිසා පාඩුවේ හා කියලා ඇවිත් :dull:

    මාර වැඩක්නේ බන්,මන් ආයිමත් හවස වෙන එකෙක්ට කියලා ගත්තා වාහනේ තියෙනවා..සුවර් එකට උ හදන්නේ කාගේ හරි නොදන්නා කෙනෙක්ගේ ඇගේ ගහන්න මීටර් රීසෙට් කරපු එක මග ඇරලා..

    දුර වෙනස් කරත් කමක් නැහැ හොදින් කතා කරපංකෝ..මාර මිනිස්සු ඉන්නේ :rofl:

    මාර කාලකන්නි ලංකාවේ ඉන්නේ..එහෙන් මට මීටර් වෙලා තියෙන්නේ තව එකෙක් 2005 FB 15 එකක් අඩුවට දාලා උ මිනිසුන්ගෙන් අත්තිකාරම් මුදලක් අරන් මාරු වෙනවා..අයිත වෙන නගරෙකින් ඇඩ්ස් එක දාලා එකම කරනවා :angry::angry:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland

    :lol::lol::lol::lol::lol::lol:

    මීටර් කරකපු නැති වාහන ලන්කාවෙ තියෙන්නෙ කීයෙන් කීයද . සර්විස් රෙකෝඩ් ඉල්ලන්න එපා ඕව හදන්න පුලුවන්. ලොල්. තමන්ගෙ දැනුමෙන් වාහනේ තත්වෙ බලල ගන්න ඕනෙ. පාස්පෝට් ලයිසන් උප්පැන්න හොරට හදන රටේ ඔය කිසිම මගුලක් නැති සර්විස් රෙකෝඩ් කියන්නෙ මොනවද . :rolleyes::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol::lol::lol::lol:

    මීටර් කරකපු නැති වාහන ලන්කාවෙ තියෙන්නෙ කීයෙන් කීයද . සර්විස් රෙකෝඩ් ඉල්ලන්න එපා ඕව හදන්න පුලුවන්. ලොල්. තමන්ගෙ දැනුමෙන් වාහනේ තත්වෙ බලල ගන්න ඕනෙ. පාස්පෝට් ලයිසන් උප්පැන්න හොරට හදන රටේ ඔය කිසිම මගුලක් නැති සර්විස් රෙකෝඩ් කියන්නෙ මොනවද . :rolleyes::rofl:

    ඉතින් බන් උන් දෙන්නා හොදින් කතා කර කර බලද්දිනේ නිකන් එකෙක් අහලා තියෙන්නේ..එහෙම ඇහුව ගමන් බනින එක හොදද බන් :shocked::shocked:

    ඔහොම ටෝක් කරලා වාහන ගන්න හිතෙනවද බන්,උබලත් හරි කතා කියන්නේ :rofl::rofl:

    අනික දුර වෙනස් කරාට අවුලක් නැහැඑක ඉතින් හැමෝම කරන එකක්නේ..,එත් නිකන් පල ටෝක් දීලා අපහාස කරලා එලවන එක හරිද :cool:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    බෙන්තර ගගෙන් මෙහාට . . .එක්කෝ ඕනේ නෑ. . :P
    වාහනයක් ගද්දි උබ ඉන්න අවටින් බලපන් බන්. .
    ගල් ආදෝ ඉන්නේ. . ඇඩ්වන්ස් එකක් දෙනවනම් ඕනවෙලේක අතරින්න පුලුවන් ගානක් දීපන්. .
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බෙන්තර ගගෙන් මෙහාට . . .එක්කෝ ඕනේ නෑ. . :P
    වාහනයක් ගද්දි උබ ඉන්න අවටින් බලපන් බන්. .
    ගල් ආදෝ ඉන්නේ. . ඇඩ්වන්ස් එකක් දෙනවනම් ඕනවෙලේක අතරින්න පුලුවන් ගානක් දීපන්. .

    අඩෝ මාත් මාතර :baffled:

    ගාල්ලේ හොදම යාලුවෝ ඉන්නවා,අනික ගාල්ලේ අපේ නෑදෑයොත් ඉන්නවා බන්,එකයි උන් දෙන්නට කිව්වේ බලන්න කියලා..

    අනික උන් දෙන්නා කියලත් වාහනේ සෙට් උනොත් හෙට සල්ලි දීලම ගන්නවා කියලා :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1000CC vitz ekak ganawanam 2 Air Bag ekak ganaig oka kohmath acceleration eka madi wahanayak overtake karanan amari wena ewata wada ekata thawath bara apuwama thawath acceleration eka adu wenawa.

    :shocked::shocked::shocked:

    බලන් ගියාම හොද වාහනයක් ඇත්තෙම නැද්ද බන්..හැම එකේම කෙස් එකක් තියෙනවනේ :):(
     
    • Like
    Reactions: asylum

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාලුවෝ දෙන්නෙක් යැව්වේ බන්..හොද නම් බලලා කියපන් අපි එන්න.. ගාල්ලේ :P:P

    උන් දෙන්නට හිකිලා දීපු ටෝක් එකට..

    උණ දෙන්නා නිකන් විස්තර අහලා..පොඩ්ඩක් සැක හිතිලා මීටර් එක රීසෙට් කරලද කියලා..එකෙක් අහලා සවිස් රෙකොර්ඩ් තියෙනවද කියලා..එක අහපු ගමන් ඇගට කඩා පැනලා business කාරයොන්ට වාහන දෙන්නේ නැහැ,දැනටම කාර් එක 27.50ක ඉල්ලලා තියෙන්නේ,27.50 වඩා දෙන්න හිතෙනවා නම් ගන්න,නැත්නම් පලයන් කියලා :angry::angry:

    අරුන් දෙන්නා වලියක් දාගන්නවා ගිය පළාත හොද නැති නිසා පාඩුවේ හා කියලා ඇවිත් :dull:

    මාර වැඩක්නේ බන්,මන් ආයිමත් හවස වෙන එකෙක්ට කියලා ගත්තා වාහනේ තියෙනවා..සුවර් එකට උ හදන්නේ කාගේ හරි නොදන්නා කෙනෙක්ගේ ඇගේ ගහන්න මීටර් රීසෙට් කරපු එක මග ඇරලා..

    දුර වෙනස් කරත් කමක් නැහැ හොදින් කතා කරපංකෝ..මාර මිනිස්සු ඉන්නේ :rofl:

    මාර කාලකන්නි ලංකාවේ ඉන්නේ..එහෙන් මට මීටර් වෙලා තියෙන්නේ තව එකෙක් 2005 FB 15 එකක් අඩුවට දාලා උ මිනිසුන්ගෙන් අත්තිකාරම් මුදලක් අරන් මාරු වෙනවා..අයිත වෙන නගරෙකින් ඇඩ්ස් එක දාලා එකම කරනවා :angry::angry:

    මොනවා වුනත් ඔන්න ඔහොම ගාල්ලේ එවුන්ට බය වෙලා හිටහන් සිංහලයෝ... :P

    (ඔය වගේ එවුන්ගෙන් වාහන ගන්න එපා බන් නිකන් දෙනවා කිව්වත්. කොහොමත් මචන් ඔය දකුණු පළාතේ ඉන්නේ ලෝක අන්ඩපාලයෝ. මාත් දකුණේ තමයි. ඒත් ඉතින් ඇත්ත කියන්න එපැයි.)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අඩෝ මාත් මාතර :baffled:

    ගාල්ලේ හොදම යාලුවෝ ඉන්නවා,අනික ගාල්ලේ අපේ නෑදෑයොත් ඉන්නවා බන්,එකයි උන් දෙන්නට කිව්වේ බලන්න කියලා..

    අනික උන් දෙන්නා කියලත් වාහනේ සෙට් උනොත් හෙට සල්ලි දීලම ගන්නවා කියලා :sorry:

    මේ එකට ප්ලේන්ටිය ගහන, එකට බත් පත බෙදාගෙන කන එව්න්ම මුන බලගෙනම කපන්නේ බන්. .
    අපෝ බන් මාතර ගුරුකම් කොඩිවින ගුහාවක්නේ. .
    කාවවත් විශ්වාස කරන්න එපා බන් ඇඩ්වාන්ස් එකක් වුනත් නොදී ඉන්න තරමට තමයි හොද. .

    මෙහෙම දෙයක් තියෙනවා මචන් උබ හදිස්සි වෙන තරමට උබට අවාසියි. .
    ඕක දෙයක් ගන්න ගියත් විකුනන්න ගියත් දෙපැත්තටම පොදුයි. .
    ඒ නිසා කාටහරි හදිස්සි වෙන එකක් බලලා උබ ගනින් එතකොට උබට වාසියි. .
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :shocked::shocked::shocked:

    බලන් ගියාම හොද වාහනයක් ඇත්තෙම නැද්ද බන්..හැම එකේම කෙස් එකක් තියෙනවනේ :):(

    sarwa sampurna wahana na ban hama ekema mokak hari waradak thiyanawa eka nissa gadi hoyala ganing driving karanna lesi wahanayak mokada eka thamai wadagath oya hama ekatama wada.:)

    umbata oya ganata civic ES5 ekka gana puluwan ne ban.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඉතින් බන් උන් දෙන්නා හොදින් කතා කර කර බලද්දිනේ නිකන් එකෙක් අහලා තියෙන්නේ..එහෙම ඇහුව ගමන් බනින එක හොදද බන් :shocked::shocked:

    ඔහොම ටෝක් කරලා වාහන ගන්න හිතෙනවද බන්,උබලත් හරි කතා කියන්නේ :rofl::rofl:

    අනික දුර වෙනස් කරාට අවුලක් නැහැඑක ඉතින් හැමෝම කරන එකක්නේ..,එත් නිකන් පල ටෝක් දීලා අපහාස කරලා එලවන එක හරිද :cool:

    market wahana ohoma thama ban. kage hari kare gahanna puluwan kiyala sure ne. man car eka hoyana kaleth samahara ewun phone eken gana wath kiyanna kamathi une ne.

    samahara ewun balala offer ekak dennam kiwwama ehenam enna epa kiyanawa :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    market wahana ohoma thama ban. kage hari kare gahanna puluwan kiyala sure ne. man car eka hoyana kaleth samahara ewun phone eken gana wath kiyanna kamathi une ne.

    samahara ewun balala offer ekak dennam kiwwama ehenam enna epa kiyanawa :P

    සිරාවටම මචන්,අපේ අවුරුදු ගානක් ඉතුරු කරලා ගණන් එක ගැන පොඩ්ඩක් විස්තර ඇහුවම මොකද වෙන්නේ :D

    ඊයේ තව එකෙට කතා කළා වාහනේ එන්ජින් බලලා අපි කතා කරමු කිව්වම උ කියනවා එන්ජින් බලන්න දෙයක් නැහැ වාහනේ සුපර් condition තියෙනවා,නිකන් time waste කරන්න එපාලු උගේ :rofl:

    දැන් ගොඩක් උන් කැමති නැහැ බලලා වාහනයක් ගන්නවට,උන්ට ඕන අවා පෙනුමට රැවටිලා ගත්තා ගියා වගේ සින් එකක් :D

    මේ ලදී එකෙක්ගෙන් ඇහුවා සේරම බලලා අපි Toyota inspect report එකට දාමු,අපි සල්ලි දෙන්නම් කියලා, උ ගත් කටටම කිව්වා බැහැයි කියලා :baffled:

    අපිට හොද මැකනික් කෙනෙක් නැහැ බන් සුවර්,එකමයි වැඩියෙන් විස්තර අහලා එහෙම ඇහුවේ :dull:
     
    Last edited: