Toyota Vitz 2007 8 Air Bag Price

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    26.90ta ookak ganna epa ban Allion 240 ekak ganinko tawa 3k 4k daala.. :(

    දැන් allion 240 අවුල් මචන්. ගොඩක් ඒවායේ engine අවුල්. body එකේ touch up හරි තියනවා අඩුම. පරණයි නෙ බන් වාහනේ.තේරුමක් නැහැ 33ක් විතර දීල ගත්තට.පාඩුයි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    සිරාවටම මචන්,අපේ අවුරුදු ගානක් ඉතුරු කරලා ගණන් එක ගැන පොඩ්ඩක් විස්තර ඇහුවම මොකද වෙන්නේ :D

    ඊයේ තව එකෙට කතා කළා වාහනේ එන්ජින් බලලා අපි කතා කරමු කිව්වම උ කියනවා එන්ජින් බලන්න දෙයක් නැහැ වාහනේ සුපර් condition තියෙනවා,නිකන් time waste කරන්න එපාලු උගේ :rofl:

    දැන් ගොඩක් උන් කැමති නැහැ බලලා වාහනයක් ගන්නවට,උන්ට ඕන අවා පෙනුමට රැවටිලා ගත්තා ගියා වගේ සින් එකක් :D

    මේ ලදී එකෙක්ගෙන් ඇහුවා සේරම බලලා අපි Toyota inspect report එකට දාමු,අපි සල්ලි දෙන්නම් කියලා, උ ගත් කටටම කිව්වා බැහැයි කියලා :baffled:

    අපිට හොද මැකනික් කෙනෙක් නැහැ බන් සුවර්,එකමයි වැඩියෙන් විස්තර අහලා එහෙම ඇහුවේ :dull:

    math mechanic kenek nam aran giye ne. neda malli kenek hitiya unta Vitz ekak thiyenewa. uuwa ekkan gihin check kala. engine nam echcharma awlak neththath aniwa gear box oil change kalada kiyala balapan. owa CVT ne enne. ganata maintain wenna one.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    වාහනේ හොද නම් ඒක දිහා බල බල හීන බලද්දි දුශ්ඨයෝ ඇවිත් ඕවා උස්සනවා බන්;). අනික අපරාදේ ෆස්ට් ඕන වාහනයක් :cool:. වාහනය ඕනාවට වඩා කුරුවල් නොකර ජෙනුයින් 26.70 ඉල්ලුවානම් ගන්න තිබ්බා. දැන් ඉතින් විදවලා වඩක් නැහැ. කවුරු මොනා කිව්වත් මේ කාලේ වාහන ගනන් :yes:. ඉස්සරහට තවත් ගනන් යනවා :yes:. බොරුනම් බලපන්කො... දන්න නිසා කියන්නේ..

    සිරාවට. උබ වහනයක් ගන්නවනං broker ල ගෙන් සහ sale වලින් බලපන්. මේකේ වාහන පැදල වත් නැති උන් උබට එයි උපදෙස් දෙන්න. ඉස්සරහට වාහන තව ගණන් යනවා. උබට හිතට අල්ලනවනන්, කිසි අවුලක් නැත්තන් සාදාරන මිලක් කියල ඒ ගානට ගන්න.. ජයවේවා !
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1000cc market eka madiya...mage yaluwek 1300 ekak dunne 27kata...dan second hand ganm wadi da danne na.
    කොයි කලේද දුන්නේ?බජට් එකට කලින්ද :nerd:

    දැන් allion 240 අවුල් මචන්. ගොඩක් ඒවායේ engine අවුල්. body එකේ touch up හරි තියනවා අඩුම. පරණයි නෙ බන් වාහනේ.තේරුමක් නැහැ 33ක් විතර දීල ගත්තට.පාඩුයි.
    Allion වල ගණන් දැක්කම ඕනෑම නැමයි :rofl:

    math mechanic kenek nam aran giye ne. neda malli kenek hitiya unta Vitz ekak thiyenewa. uuwa ekkan gihin check kala. engine nam echcharma awlak neththath aniwa gear box oil change kalada kiyala balapan. owa CVT ne enne. ganata maintain wenna one.
    එල එල

    සිරාවට. උබ වහනයක් ගන්නවනං broker ල ගෙන් සහ sale වලින් බලපන්. මේකේ වාහන පැදල වත් නැති උන් උබට එයි උපදෙස් දෙන්න. ඉස්සරහට වාහන තව ගණන් යනවා. උබට හිතට අල්ලනවනන්, කිසි අවුලක් නැත්තන් සාදාරන මිලක් කියල ඒ ගානට ගන්න.. ජයවේවා !

    අපෝ බන් සේල් වලින් නම් ගන්න බැරියෝ,දැනට සෙල් වලින් බලපු සේරම සුපිරිම හොර ඒවනේ බන් :dull::nerd: එකෙක් owner 07 වෙන Suzuki Swift එකක් ඇගේ ගහන්න හැදවා, පොත බාගෙට ප්‍රින්ට් කරලා :baffled:

    මන් වාහනයක් ගන්න අදහස ඇත හැරියා මචන්.. රවියා කියනවා වගේ වාහනතියෙන්නේ සල්ලිකාර අයට ..(Is at නරියට මිදී තිත්තයි කියමින් :D)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Drive karala balapan vitz eka wageda kiyala :P2005 wage allion ekak ganin puluwun num:yes:

    සුවර් 2005 ඒවා බලන්න ගත්තොත් එක විකිණිලා නැත්නම් ගාන වැඩි :dull:

    පුදුමේ කියන්නේ දවස් 08ක් විකිනෙන්නේ නැති Honda City 2002 එකක් ඊයේ ගන්න යද්දී එක විකුනලා :baffled:

    වාහන අපලයි මචන් :D
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    කොයි කලේද දුන්නේ?බජට් එකට කලින්ද :nerd:

    Allion වල ගණන් දැක්කම ඕනෑම නැමයි :rofl:

    එල එල

    අපෝ බන් සේල් වලින් නම් ගන්න බැරියෝ,දැනට සෙල් වලින් බලපු සේරම සුපිරිම හොර ඒවනේ බන් :dull::nerd: එකෙක් owner 07 වෙන Suzuki Swift එකක් ඇගේ ගහන්න හැදවා, පොත බාගෙට ප්‍රින්ට් කරලා :baffled:

    මන් වාහනයක් ගන්න අදහස ඇත හැරියා මචන්.. රවියා කියනවා වගේ වාහනතියෙන්නේ සල්ලිකාර අයට ..(Is at නරියට මිදී තිත්තයි කියමින් :D)

    නැ බ්‍රෝ. මම කිව්වේ ගණන් දැන ගන්න ඕනේ නම් කියලා. අතාරින්න එපා. පොඩ්ඩක් මහන්සි උනොත් හොද වාහනයක් හොයාගන්න පුළුවන්.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ae boru. machan wahanayk gannakota wahane gana danagena palayan. neththan minissu boru karanawa. car eke airbags ganen model eka decide karanna be. 2005n uda 1000cc KSP90, 2011n uda 1000cc KSP130. ehemai enne.

    KSP90 2005-2007 model dual airbags awa special grade ara. 2007/8 indan manufacture karapu ewa standard 8 airbags awa. 2011 Jewela grade eka ayeth dual airbags awa. dealer options and grade anuwa accessories wenas wenewa. model code eka wenas wenne ne.

    Vitz grade keepayak thiyenewa. B,F, U (2005-2010) kiyala. U thama highest grade eka.

    http://www.goo-net-exchange.com/catalog/TOYOTA__VITZ/#8/2007

    sale karayo wage wenne nethuwa tikak research karapan wahane gana. eeta passe seller monawa kiwwath kamak ne.

    machan lankawe wahana mila decide karanna factors hithagannawath baha. for example corolla 121 dicky(trunk) light model eka normal ekata wada ganan wadi. eh wage vitz 8 airbag model eka thama demand wadi .. eke options wadi. winker mirrors, retractable mirrors, etc thiyanawa. ekai gannan wadi.. meka muta balpaanne wikunanna gihama. use karanawanan aurudu gaanak aulak wenne naa.
     
    • Like
    Reactions: 3rdEye

    ඔව් මචන් උබ හරියටම හරි..ඕක තමා සින් එක..මට 8 air bag එකක් හොයා ගන්න කිව්වොත් කාර් සේල් කරන අයියා කෙනෙක්,නැත්නම් විකුනන්න අමාරු වේවි කියලා..

    මට අවුරුදු 02-03ක් පාවිච්චි කරන්න ඕන බන්..පස්සේ electrical එකකට යනවා සොලර් පැනල් එකක් හයි කරන :yes: (අදහස තියෙන්නේ එහෙම)
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ඔව් මචන් උබ හරියටම හරි..ඕක තමා සින් එක..මට 8 air bag එකක් හොයා ගන්න කිව්වොත් කාර් සේල් කරන අයියා කෙනෙක්,නැත්නම් විකුනන්න අමාරු වේවි කියලා..

    මට අවුරුදු 02-03ක් පාවිච්චි කරන්න ඕන බන්..පස්සේ electrical එකකට යනවා සොලර් පැනල් එකක් හයි කරන :yes: (අදහස තියෙන්නේ එහෙම)

    එළකිරි. උබ අවුරුදු 2ක් විතර පාවිච්චි කරන නිසා 8 airbag ම ගනින්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Retract mirrors nam Vitz wala standard. wenasakata thiyenne 8 airbag model eke winker mirrors ena eka thama. ekath pitin fix karala wikunana ewun innawa. godakma 8 airbag models ban F grade. anika ewa wahi wahala. 1000cc nam option thibbath loku gain ekak ne. ape market hadanne car sale karayo.

    niayama re sale ekak one nam Vitz wala mehema model ekak hoya ganna. godakma rare

    Vitz SCP90 1300cc ILL grade (1000cc ekath enewa)
    8 airbags,
    push button start,
    digital climate control AC ,
    RPM meter
    special color scheme - Maroon, green etc
    Leather bucket seats
    front seat heaters
    air purifier
    factory fitted reverse cam, DVD with GPS

    mewa parana add
    http://ikman.lk/en/ad/toyota-vitz-ill-2008-for-sale-puttalam-12
    http://ikman.lk/en/ad/toyota-vitz-ill-2008-for-sale-puttalam-15

    U grade ekath shape.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Final Mission Failed :(:rofl:

    අද හොදට අදුරන කෙනෙක් එක්ක තව සෙට් එකක් බැහැලා 2007 VITZ First owner එකක් බැලුවා

    වාහනේ ලෙඩ ගොඩක්,හදන්නම ලක්ෂ 02ක් විතර යනවා කිව්වා..

    අපේ කෙනා 26 ඉල්ලලා 27.75 මෙහා දෙන්න බැහැ කියලා :angry::angry:

    බලමු කෙනාම කිව්වා පව් නිසා 26ක් කිව්වා කියලා,25ක් වටින්නේ නැහැ කිව්වා :dull::dull:

    දැන් කාගේ හරි නොදන්නා කෙනෙක්ගේ ඇගේ ගහවි
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Final Mission Failed :(:rofl:

    අද හොදට අදුරන කෙනෙක් එක්ක තව සෙට් එකක් බැහැලා 2007 VITZ First owner එකක් බැලුවා

    වාහනේ ලෙඩ ගොඩක්,හදන්නම ලක්ෂ 02ක් විතර යනවා කිව්වා..

    අපේ කෙනා 26 ඉල්ලලා 27.75 මෙහා දෙන්න බැහැ කියලා :angry::angry:

    බලමු කෙනාම කිව්වා පව් නිසා 26ක් කිව්වා කියලා,25ක් වටින්නේ නැහැ කිව්වා :dull::dull:

    දැන් කාගේ හරි නොදන්නා කෙනෙක්ගේ ඇගේ ගහවි

    monawada machan thibba leda? link ekak thiyenewada?
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan thama honda ekak set une nadda ? :eek:

    නැනේ මචන් ..අද එකක් බලන්න ගියා හොදම යාලුවෝ ටිකක්..වාහනේ විකුනන්න ඉන්න කෙනා ඉන්න ඇත්තේ කොයි වෙලේ අපේ අය යාවිද කියලා :baffled: ඒ තරමට වාහනේ ලෙඩ අහු වෙලා :dull:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නැනේ මචන් ..අද එකක් බලන්න ගියා හොදම යාලුවෝ ටිකක්..වාහනේ විකුනන්න ඉන්න කෙනා ඉන්න ඇත්තේ කොයි වෙලේ අපේ අය යාවිද කියලා :baffled: ඒ තරමට වාහනේ ලෙඩ අහු වෙලා :dull:

    hafoi :dull: :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    adu wenne nathi wei machn.... :(
    api vitz 2007 last 6 month range eke ekak genalla dunne 22ta hari 23ta hari....
    ehen 11k une tax 9k profit 3k wage :D

    mahindage kale tax adu kare e dawas wala....
    okath sure ekata 25ta withra gaththu ekek wenna athi :lol::lol:

    ඔව් මචන් මේ විකුනන්නේ 22-25 අතරේ ගත්ත ඒවා.. :(

    එකත් සමහර ඒවා කුඩු වෙන්න වැදිලා :dull:

    එක්කෝ ගියර් box අවුල් :dull:

    නැත්නම් අඩුම ගානේ තව 50000-100000 වැඩ තියෙනවා ඒවා.(රෝද දාන්න,බැටරි දාන්න )

    හිතා ගන්න බැහැ මුන් 27කත ඕක දෙන්නේ හිතක් පපුවක් ඇතිවද කියලා :angry::angry:

    දැන් 27ත ගන්නත් මරා ගන්න වෙලා..

    ඊයේ එකක් බැලුවා..උ 27ත දෙන්නත් අකමැති :( උම එකෙක් දාලද දන්නේ නැහැ උ 27.20ක් කියනවා.. :rofl: උටම දෙන්න කියලා අවා :lol: