God Bless to Sri Lankan IT Industry!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ සහ මම ඇතුළු සමස්ත ලාංකීය IT වර්ගයා වෙත,

    12417936_589350514547100_5010230196106461329_n.png

    ලංකාවේ IT industry එකේ ඉන්න සහ එන්න ඉන්න ඔබේම අය වෙනුවෙන් මේ පෙත්සමට ඔබත් අත්සන් කරන්න.

    https://www.change.org/p/prime-mini...i-lanka-save-sri-lankan-it-industry-from-cepa

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink
     
    Last edited:
    • Like
    Reactions: k_town

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩක් නැ ඔයි කථා කරලා :(
    කමක් නැ මහින්ද එලෙව්වනේ :)

    මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.
    2.gif
     
    Mozilla

    Well-known member
  • මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.
    2.gif

    :rofl: my3 තාම ලස්සනට අපිට අරින්නේ..මන් share කලා මේක..ඉන්දියන් පක්කු එක්ක කිසිම දෙයක් කරන්න බැ.වෙන රටවල් වල ජොබ්ස් කාල තියෙන්නේ වේසිගෙ පුත්තු..බත් පිගානට වැඩ කරන බල්ලෝ ඉන්නේ..ෆෝරම් එහෙක $200 ජොබ් එකක් තිබ්බත් මේ හුත්තෝ $25 ට කරනවා.දැන් ඉතිං අපිටත් හිකෙනවා..රට යන්නත් නැ ලංකාවේ ජොබ් කරන්නත් බැ ලොල්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl: my3 තාම ලස්සනට අපිට අරින්නේ..මන් share කලා මේක..ඉන්දියන් පක්කු එක්ක කිසිම දෙයක් කරන්න බැ.වෙන රටවල් වල ජොබ්ස් කාල තියෙන්නේ වේසිගෙ පුත්තු..බත් පිගානට වැඩ කරන බල්ලෝ ඉන්නේ..ෆෝරම් එහෙක $200 ජොබ් එකක් තිබ්බත් මේ හුත්තෝ $25 ට කරනවා.දැන් ඉතිං අපිටත් හිකෙනවා..රට යන්නත් නැ ලංකාවේ ජොබ් කරන්නත් බැ ලොල්

    2.gif

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    උඹ සහ මම ඇතුළු සමස්ත ලාංකීය IT වර්ගයා වෙත,

    12417936_589350514547100_5010230196106461329_n.png

    ලංකාවේ IT industry එකේ ඉන්න සහ එන්න ඉන්න ඔබේම අය වෙනුවෙන් මේ පෙත්සමට ඔබත් අත්සන් කරන්න.

    https://www.change.org/p/prime-mini...i-lanka-save-sri-lankan-it-industry-from-cepa

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink

    Please sign this..... I have already signed....

    IT ho mona filed ekaka unath mehema wenna denna be.... ape lankawe igena ganna unta mokada wenne..... :no::no::no::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.

    ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth :P

    ehema nattan parata bahinna oone.

    eeth mun sign karai wage..

    habai news eka spread karala minissu danuwath karana eka wadagath.

    Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita :)
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අර නලුවෙක් නොව මොලයක් තියන කට්ටියගෙ වැඩ වෙන්න ඇති .:lol::lol: